math me maga balaagena inne ban,,,,
3 season eka me year eke realese wei.. BBC facebook page eke trailor eka dala thibba..
http://www.youtube.com/watch?v=llGXWICGsD4

early 2014 lu ban![]()

Mama oka dwnld kara. dan maasa gaanak wenawa. anik shows walata hira una nsa baluwe na.
oka hodaida??
boring nane??


අඩෝ මම කලිනුත් කිව්වා වගේ ඕකේ ඊලඟ එක එනකන් අර ELEMENTARY එක බලපන්. ඒකේ යන්නෙත් New York වල Sherlock Holmes කරන investigations වගයක්. ඒකත් මැක්සා මේ වගේ



BREAKING BAD බලපන්.. පට්ට![]()
mata 2nd season eke thawa 1k balanna tiyanawa..me mase anthima aith banna wenna umba kiyana eka..25GB ekak mata tiyenne..
ahh meke 2nd season eka 1st episode eka kohomada ban sherlock karachchi welata yanne?![]()
2nd season eke episode 3ida tiyenne?

ඔන්ලයින් බලනවා නම් එපි 24ම 3GB වලින් බැලුවැකි බං.
ඒකේ බං එහෙම පෙන්නන්නේ නෑ යන විදියක් ගැන. අයිරීන්ව බෙරගන්න සිද්ධියක්නේ තියෙන්නේ. ඒ සිද්ධිය වෙලා සෑහෙන්න කාලෙකට පස්සේ ඌ ඒක ගැන මතක් කරන එකක් තියෙන්නේ.

habai hollywood films baladdinam sub dammama niyameta terenawa..meka UK hinda unge wachana barath wadi 


0w ban anthimata duka hthena seen ekak thiyenne..
balandako...
![]()


0w ban anthimata duka hthena seen ekak thiyenne..
balandako...
![]()
