Shift+Delete ගහල අමාරුවෙ වැ‍ටුනද..??

RazorH

Well-known member
  • Jan 11, 2009
    3,771
    139
    63
    39
    C:\WINDOWS\ගම්පහ\HasanKa.exe
    කලබලේට Shift+Delete ගහල අමාරුවෙ වැ‍ටුනද..??

    data+recovery+2.jpg
    අපි හැමෝම මොකක් හරි delete කරන්න ඕනෙ වුනාම ඕනෙ වෙලාවක ලේසියට පහසුවට කෙලින්ම කරන්නෙ shift+delete ගහල delete කරන එකනෙ. හදිස්සියෙවත් කලබලේට ඕනෙම කරන file එකක් delete වුනොත් අනාථයි නේද..

    මෙන්න එහෙම වෙලාවට දෙයියෙක් වගේ software කෑල්ලක්.

    මේක තමයි, Stellar Phoenix Windows Data Recovery Software එක.

    A Windows Data Recovery software that recovers lost, deleted, and formatted data from NTFS, FAT, and exFAT file system based computers


    මේකෙන් නැති වුන Word, Excel, Power Point වගෙ MS Office documents වගෙම photos, audio, video files, emails සහ database files recover කරගන්න පුලුවන්.


    ඒ වගෙම hard drive එකේ වගෙම iPods, Memory Cards, external hard drives සහ pen drives වලින් නැති වුන දේවල් recover කරගන්නත් පුලුවන්.


    පට්ට software එක. මට නම් දෙයියෙක් වගේ පිහිට වුනා..


    official site
    එකට යන්න මෙතන කොටන්න.
    එතනින් ගන්නව නම් $49ක් යනව.
    නොමිලේ ඕනෙ නම් patch එකත් එක්ක ගන්න මෙතන කොටන්න.

    ඔන්න මේව අයුතු ලෙස එහෙම පාවිච්චි කරන්න එපා හොඳේ..
    ;)

    Code:
    http://tips-sinhala.blogspot.com/


    බ්ලොග් එක නම් මගෙ මචන්. :) නොදන්න අයත් එක්ක share කරගත්ත එක වගේම source එක දාන එක හොඳ පුරුද්දක්. :yes: ඒ නිසා මගෙන් Rep+
    Good Luck!!
    :):):)
     
    • Like
    Reactions: askNalinda

    askNalinda

    Member
    Oct 17, 2010
    1,318
    240
    0
    මහනුවර
    ela aaa
    kastiya wadgath wei
    Tnx :):)
    +++ එළ එළ එළකිරි කොල්ලෙක්නෙ....
    Tnx :):)
    ado sira machan
    nice .. thx
    Tnx :):)
    Oka Maru Bandayak Macho Mama lagadi dawasaka oken pattama wadak kala Rupiyal Koti2k watina Data recover Kala.....elatama wade kala .........
    :yes::)
    අහෝයි Avast එකෙන් Patch එකට ගේම දුන්නෝ....:(:(:(:(:(
    :(:(
     

    askNalinda

    Member
    Oct 17, 2010
    1,318
    240
    0
    මහනුවර
    බ්ලොග් එක නම් මගෙ මචන්. :) නොදන්න අයත් එක්ක share කරගත්ත එක වගේම source එක දාන එක හොඳ පුරුද්දක්. :yes: ඒ නිසා මගෙන් Rep+
    Good Luck!!
    :):):)
    Tnx :):yes::yes:

    Tnx :)

    Tnx :)
    Tnx :)
    thanks macho.....
    Tnx :)
    trojan.........!!!!!!!!
    :(:(
     

    redcafe

    Well-known member
  • Jun 3, 2009
    1,907
    100
    63
    software ekanang ela athi thama testing, umba dapu llink ekada patch ekada manda chora, passe torent ekakin bagatha