කලබලේට Shift+Delete ගහල අමාරුවෙ වැටුනද..??
අපි හැමෝම මොකක් හරි delete කරන්න ඕනෙ වුනාම ඕනෙ වෙලාවක ලේසියට පහසුවට කෙලින්ම කරන්නෙ shift+delete ගහල delete කරන එකනෙ. හදිස්සියෙවත් කලබලේට ඕනෙම කරන file එකක් delete වුනොත් අනාථයි නේද..![]()
මෙන්න එහෙම වෙලාවට දෙයියෙක් වගේ software කෑල්ලක්.
මේක තමයි, Stellar Phoenix Windows Data Recovery Software එක.
A Windows Data Recovery software that recovers lost, deleted, and formatted data from NTFS, FAT, and exFAT file system based computers
මේකෙන් නැති වුන Word, Excel, Power Point වගෙ MS Office documents වගෙම photos, audio, video files, emails සහ database files recover කරගන්න පුලුවන්.
ඒ වගෙම hard drive එකේ වගෙම iPods, Memory Cards, external hard drives සහ pen drives වලින් නැති වුන දේවල් recover කරගන්නත් පුලුවන්.
පට්ට software එක. මට නම් දෙයියෙක් වගේ පිහිට වුනා..
official site එකට යන්න මෙතන කොටන්න.
එතනින් ගන්නව නම් $49ක් යනව.
නොමිලේ ඕනෙ නම් patch එකත් එක්ක ගන්න මෙතන කොටන්න.
ඔන්න මේව අයුතු ලෙස එහෙම පාවිච්චි කරන්න එපා හොඳේ..
Code:http://tips-sinhala.blogspot.com/
නොදන්න අයත් එක්ක share කරගත්ත එක වගේම source එක දාන එක හොඳ පුරුද්දක්.
ඒ නිසා මගෙන් Rep+


Tnxela aaa
kastiya wadgath wei


Tnx+++ එළ එළ එළකිරි කොල්ලෙක්නෙ....


Tnxado sira machan
nice .. thx


Oka Maru Bandayak Macho Mama lagadi dawasaka oken pattama wadak kala Rupiyal Koti2k watina Data recover Kala.....elatama wade kala .........


අහෝයි Avast එකෙන් Patch එකට ගේම දුන්නෝ....![]()


Tnxබ්ලොග් එක නම් මගෙ මචන්.නොදන්න අයත් එක්ක share කරගත්ත එක වගේම source එක දාන එක හොඳ පුරුද්දක්.
ඒ නිසා මගෙන් Rep+
Good Luck!!



TnxRep++

Tnxtnx mcn![]()

Tnxthanx![]()

Tnxthanks macho.....

trojan.........!!!!!!!!

