Shihan Mihiranga Wedding day

chalirox

Well-known member
  • Mar 1, 2009
    2,081
    349
    83
    අයියො ශිහන් ලන්කවෙ අනිත් කෙල්ලන්ට මොකද වෙන්නෙ.... :lol::lol::lol:
     

    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    කොහොමත් සහකාරියක් නැතුව නේ ශිහාන් මිහිරංග මේ තාක්
    සමහර ගීත ගායනා කලේ..
    වෙනත් ශිල්පින්ගේ සහයෝගයෙන්..
    දැන් නම් අමුතුවෙන් සහකාරියක් ඕන වෙන්නේ නැති වෙයි..
    ඒ වගේම අලුතින් යුග ගීතයකුත් නිකුත් කරයි වගේ ලගදිම...

     

    AselaAsanka

    Well-known member
  • Dec 28, 2009
    8,107
    1,381
    113
    **** ♞ (FBI) ☼ ****
    වෙන උන් වගේ සෝබනේට රටටම මගුල් කියල නෑ වගේ, බොහොම චාම් විදියට වගේ වැඩේ කොරල තියෙන්නේ , සුබ වෙඩිමක් වේවා !!!! ශිහාන් ලොක්කා :):):):):):)


    http://www.elakiri.com/forum/showthread.php?t=1153716

    :yes::)


    Congrats Shihan......... :):):):)
     

    Xcluzive89

    Member
    Dec 21, 2011
    2,469
    265
    0
    මිනුවන්ගොඩ
    අඩේ හිතා ගන්නවත් බෑ ..මූ බැන්දා කිව්වම:shocked: ..කෙල්ල නම් එලz.:love:.ශොට් එක දෙන්න ඇති තදටම.:cool:..ශිහාන් අය්යේ ජය මන්ගලම් එහෙනම් ...:yes::rolleyes::yes: