මචංලා මම අලුතෙන් ship එකට යන්න try කරන කෙනෙක්.මට engine rating side එකෙන් තමයි යන්න ඕනේ.මං course එක කරන්න හැදුවේ මොරටුවේ Lanka Academy of Technologies Studies (Private) Ltd එකේ.
Institute site - http://www.seamatelanka.com/
1. මට දැනගන්න ඕනේ මට එකෙන් ලැබෙන CDC certificate එකෙන් trainee විදියට ship එකකට යන්න පුලුවන්ද??
2. සාමාන්යෙන් Traineeslata mercantile ship වල vacancies තියෙනවද ?
3. එහෙම vacancy හොයාගන්නේ කොහොමද ??
දන්න කෙනෙක් ඉන්නවනම් please මට මේ ගැන විස්තර ටිකක් comment කරන්න.

CINEC යන්න තරම් පෝසත් නම් නෑ බං.
Bump please

Last edited: