කවදාද ආයේ එන්නේ,මට සිහිනයක් වගේ සින්දු වැඩියම මගේ හිතට අල්ලලා ගිය සින්දු.
අප්පා ආය කියල වැඩක් නෑ බන් සුපිරිම කෙනෙක්...
කීර්ති පැක්කුවල් මේ කාලයේම කෙනෙක් නේද?
මගෙත් කැමතිම ගායකයා බ්රෝ.පොඩිකාලේ සින්දු අහන්න පටන් ගත්තේ මම මෙයාගෙන් තමයි.ඉතින් අදටත් මාරෙට ම දැනෙනවා බන්.
සුපිරිම ගායකයෙක් තමා මචං නම්බුව රැකගෙන ඉන්න කෙනෙක්...සිංදු සේරම සුපිරියටම සෙට් වෙනවා..
TFS Rep+++++



Machanla mata meyage with sunflower album 2ka tiye nam denna.man pattama asai....320 quality tiyeda
ගායන හැකියාව කෙසේ වෙතත් පඩ හු%#ක්