Shirley Waijayantha - ෂර්ලි වෛජයන්ත

reddit

Well-known member
  • Aug 18, 2016
    9,041
    8,299
    113
    Chilaw
    :D Shirly, kithsiri Jayaseraka, Mervin Mihidukula, set eke sindu oni welawakata ahanna puluwan bn, maara gathi.
     

    dhanuka1990

    Well-known member
  • Feb 4, 2018
    2,184
    1,200
    113
    ජීවිත කතාව සින්දු වල සුන්දරත්වයට වඩා ගොඩක් ඈතට ගිය කතාවක්
     
    කවදාද ආයේ එන්නේ,මට සිහිනයක් වගේ සින්දු වැඩියම මගේ හිතට අල්ලලා ගිය සින්දු.

    අප්පා ආය කියල වැඩක් නෑ බන් සුපිරිම කෙනෙක්...
    කීර්ති පැක්කුවල් මේ කාලයේම කෙනෙක් නේද?

    මගෙත් කැමතිම ගායකයා බ්‍රෝ.පොඩිකාලේ සින්දු අහන්න පටන් ගත්තේ මම මෙයාගෙන් තමයි.ඉතින් අදටත් මාරෙට ම දැනෙනවා බන්.

    Aniwa machanla
     

    downx

    Well-known member
  • Feb 8, 2008
    2,353
    514
    113
    Machanla mata meyage with sunflower album 2ka tiye nam denna.man pattama asai....320 quality tiyeda
     

    Sanuka87

    Well-known member
  • Feb 16, 2018
    3,080
    493
    83
    සුපිරිම ගායකයෙක් තමා මචං නම්බුව රැකගෙන ඉන්න කෙනෙක්...සිංදු සේරම සුපිරියටම සෙට් වෙනවා..
    TFS Rep+++++:yes::)

    :yes::yes::yes:
     

    rashmi86

    Well-known member
  • Jun 10, 2016
    1,335
    204
    63
    sound hoda album ekak download karanna link eka dunnanam hoaday neda.ahapu nathi ayata ahannath ekka.mage gawa thiyena album eke sindu pahadili nane.album eka thiyena kenek link eka denawada.plz