Shirts colombo

SANJU1992

Well-known member
  • Apr 26, 2014
    1,534
    627
    113
    umbala colomben formal and casual shirts ganne koheda ban? me dawas wala garage stores eke buy 3 get 2 offers yanawa. ewa quality da?
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    34,996
    71,300
    113
    umbala colomben formal and casual shirts ganne koheda ban? me dawas wala garage stores eke buy 3 get 2 offers yanawa. ewa quality da?
    shirt works, signature වගේ ඒවලින් බලපන්. දැන් ගොඩක් තැන් වල ගනන් එකයි.
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    34,996
    71,300
    113
    online da?
    ඔන්ලයින් ශර්ට් ගන්න පුලුවන්ද හුත්තො, ෆිටෝන් එකක් කරලා ගනින්. එක එක උන්ගෙ එක එක කට් තියෙන්නෙ. උන්ගාව ෆිටොන් වලටම ශර්ට් තියෙනවා. පොඩ්ඩක් විසිට් පාරක් දාල බලපන්. අනික ගොඩක් උන්ගෙ FB page තියෙනවා. ඒකට ගිහින් බලපන් offers තියෙනවද කියලා.
     
    pasansnoop

    Well-known member
  • Sep 13, 2008
    9,092
    1
    6,967
    113
    TrapHouse
    pettah market eke suddo ehema gihin hena aduwata casual shirts bargain karala gannawa dekala thiyanawa..
    eth matanam ehema set une na giyata..
    mama shirt gaththe fashion bug eken me sare
     
    • Like
    Reactions: SANJU1992

    hi.dushan

    Well-known member
  • Jun 29, 2009
    8,734
    10,229
    113
    shirt works, signature වගේ ඒවලින් බලපන්. දැන් ගොඩක් තැන් වල ගනන් එකයි.

    Kalin e brands aran thiynwa nm sizes balala online ganna.
    Nathnm ganna epa sizes wenas.

    pettah market eke suddo ehema gihin hena aduwata casual shirts bargain karala gannawa dekala thiyanawa..
    eth matanam ehema set une na giyata..
    mama shirt gaththe fashion bug eken me sare
    Vantage Blue එකේ වගේ quality එකෙන් but අඩුවට ගන්න තියෙන brands මොනවද බන් ? ( Slim Fit Long sleeves )
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    34,996
    71,300
    113
    Vantage Blue එකේ වගේ quality එකෙන් but අඩුවට ගන්න තියෙන brands මොනවද බන් ? ( Slim Fit Long sleeves )
    නොලිමිට්, කූල් ප්ලැනට්, ෆැශන් බුග්, රිච්ලූක් වගේ ඒවල බලපන්. තම්බි ගාවත් ඇති ඕවා. අරවල ගොඩක් වෙලාවට ෆිටෝන් කරන්න වෙනම ශර්ට් තියෙනවා. ඉතින් හොඳට ඇන්දල කරලා ගන්න පුලුවන්.

    මමනම් සාමන්යෙන් ශර්ට් අඳින්නෙ නෑ, මොකක්හරි ස්පෙශල් සීන් එකකට තමා ගන්නෙ. ඒ නිසා ලොකුවට සීන් එකේ නෑ.
     
    hi.dushan

    Well-known member
  • Jun 29, 2009
    8,734
    10,229
    113
    නොලිමිට්, කූල් ප්ලැනට්, ෆැශන් බුග්, රිච්ලූක් වගේ ඒවල බලපන්. තම්බි ගාවත් ඇති ඕවා. අරවල ගොඩක් වෙලාවට ෆිටෝන් කරන්න වෙනම ශර්ට් තියෙනවා. ඉතින් හොඳට ඇන්දල කරලා ගන්න පුලුවන්.

    මමනම් සාමන්යෙන් ශර්ට් අඳින්නෙ නෑ, මොකක්හරි ස්පෙශල් සීන් එකකට තමා ගන්නෙ. ඒ නිසා ලොකුවට සීන් එකේ නෑ.
    Emerald Corporate එකක් සෙට් උනා මචන්

    එක ඇත්ත.
    ඇත්තටම මේ shirt උඹ ගන්නේ කොහෙන්ද ? 👇

    kanjipani-imran.jpg

    ------ Post added on Dec 29, 2024 at 9:40 PM