shirt works, signature වගේ ඒවලින් බලපන්. දැන් ගොඩක් තැන් වල ගනන් එකයි.umbala colomben formal and casual shirts ganne koheda ban? me dawas wala garage stores eke buy 3 get 2 offers yanawa. ewa quality da?
online da?shirt works, signature වගේ ඒවලින් බලපන්. දැන් ගොඩක් තැන් වල ගනන් එකයි.
ඔන්ලයින් ශර්ට් ගන්න පුලුවන්ද හුත්තො, ෆිටෝන් එකක් කරලා ගනින්. එක එක උන්ගෙ එක එක කට් තියෙන්නෙ. උන්ගාව ෆිටොන් වලටම ශර්ට් තියෙනවා. පොඩ්ඩක් විසිට් පාරක් දාල බලපන්. අනික ගොඩක් උන්ගෙ FB page තියෙනවා. ඒකට ගිහින් බලපන් offers තියෙනවද කියලා.online da?
Kalin e brands aran thiynwa nm sizes balala online ganna.online da?
kalin arang ne. online eka nam riskKalin e brands aran thiynwa nm sizes balala online ganna.
Nathnm ganna epa sizes wenas.
ඊයා තම්බි බග්pettah market eke suddo ehema gihin hena aduwata casual shirts bargain karala gannawa dekala thiyanawa..
eth matanam ehema set une na giyata..
mama shirt gaththe fashion bug eken me sare
shirt works, signature වගේ ඒවලින් බලපන්. දැන් ගොඩක් තැන් වල ගනන් එකයි.
Kalin e brands aran thiynwa nm sizes balala online ganna.
Nathnm ganna epa sizes wenas.
Vantage Blue එකේ වගේ quality එකෙන් but අඩුවට ගන්න තියෙන brands මොනවද බන් ? ( Slim Fit Long sleeves )pettah market eke suddo ehema gihin hena aduwata casual shirts bargain karala gannawa dekala thiyanawa..
eth matanam ehema set une na giyata..
mama shirt gaththe fashion bug eken me sare
නොලිමිට්, කූල් ප්ලැනට්, ෆැශන් බුග්, රිච්ලූක් වගේ ඒවල බලපන්. තම්බි ගාවත් ඇති ඕවා. අරවල ගොඩක් වෙලාවට ෆිටෝන් කරන්න වෙනම ශර්ට් තියෙනවා. ඉතින් හොඳට ඇන්දල කරලා ගන්න පුලුවන්.Vantage Blue එකේ වගේ quality එකෙන් but අඩුවට ගන්න තියෙන brands මොනවද බන් ? ( Slim Fit Long sleeves )
එක ඇත්ත.ඔන්ලයින් ශර්ට් ගන්න පුලුවන්ද හුත්තො, ෆිටෝන් එකක් කරලා ගනින්.
Emerald Corporate එකක් සෙට් උනා මචන්නොලිමිට්, කූල් ප්ලැනට්, ෆැශන් බුග්, රිච්ලූක් වගේ ඒවල බලපන්. තම්බි ගාවත් ඇති ඕවා. අරවල ගොඩක් වෙලාවට ෆිටෝන් කරන්න වෙනම ශර්ට් තියෙනවා. ඉතින් හොඳට ඇන්දල කරලා ගන්න පුලුවන්.
මමනම් සාමන්යෙන් ශර්ට් අඳින්නෙ නෑ, මොකක්හරි ස්පෙශල් සීන් එකකට තමා ගන්නෙ. ඒ නිසා ලොකුවට සීන් එකේ නෑ.
ඇත්තටම මේ shirt උඹ ගන්නේ කොහෙන්ද ?එක ඇත්ත.