SHIT!! හිටං අපිටත් කෙලෙව්වා

sunilT

Well-known member
  • Dec 10, 2014
    1,881
    660
    113
    SHIT!! හිටං අපිටත් කෙලෙව්වා

    s3zxvq.jpg
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    දත්ත ප්‍රමාණය අඩු කරන්න හිටං :dull: :dull:
    පුළුවන්නම් ස්පීඩ් එකත් අඩු කල්ල දෙන්න :dull: :dull:
    මෙහෙට hutch 2G වල 12kBps එනව :dull: :dull:
    6කට වගේ බස්සල දෙන්න පුළුවන්නම් ලොකු දෙයක් :dull: :dull:
     
    lovesl

    Member
    Dec 8, 2014
    235
    20
    0
    දත්ත ප්‍රමාණය අඩු කරන්න හිටං :dull: :dull:
    පුළුවන්නම් ස්පීඩ් එකත් අඩු කල්ල දෙන්න :dull: :dull:
    මෙහෙට hutch 2G වල 12kBps එනව :dull: :dull:
    6කට වගේ බස්සල දෙන්න පුළුවන්නම් ලොකු දෙයක් :dull: :dull:

    කල්ල දෙන්න කන් හිටු .
     
    G.D.1.nirmal

    Well-known member
  • Feb 16, 2008
    15,912
    1,895
    113
    35
    srilanka
    දත්ත ප්‍රමාණය අඩු කරන්න හිටං :dull: :dull:
    පුළුවන්නම් ස්පීඩ් එකත් අඩු කල්ල දෙන්න :dull: :dull:
    මෙහෙට hutch 2G වල 12kBps එනව :dull: :dull:
    6කට වගේ බස්සල දෙන්න පුළුවන්නම් ලොකු දෙයක් හිටං :dull: :dull:

    :lol::rofl::)
     
    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    මේ යකා නම් අමු පිස්සෙක් ෂුවර් එකටම

    රු 1500 ටෙලිකොම් කාරයෝ දෙන පැකේජ් එක දෙයි 30 gb අඩු කරලා

    පැය 2 ඩයලොග් ඩේටා පැකේජ් එක පැයකට අඩු කරයි

    ඇයි මෙහෙම මුසලයෝ ටික කරන්නේ කවුද මේකට වගකියන්න ඕනේ ?

    කියවන්න ඇත්ත වටහා ගන්න !

    මෙම වසර සඳහා වන අය වැය පරතරය දදේනි න් සියයට 6.5-6.8 පමන වෙතැයි බලාපොරොත්තු විය හැකි බව කරුනානායක පැවසීය. සැප්තැම්බරයේ ලංකාවට පැමිනි ජාමූඅ නියෝජිතයින් “2016 මූල්‍ය පරතරය දදේනි යෙන් සියයට 5.5 පවත්වා ගත යුතු බවට දැඩිව රෙකමදාරු කරන” බව පැවසීය. එහි අර්ථය, ආන්ඩුවේ වියදම් තව දුරටත් කපා හැරිය යුතු බවට ජාමූඅ නියම කර ඇති බවයි.
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    දත්ත ප්‍රමාණය අඩු කරන්න හිටං :dull: :dull:
    පුළුවන්නම් ස්පීඩ් එකත් අඩු කල්ල දෙන්න :dull: :dull:
    මෙහෙට hutch 2G වල 12kBps එනව :dull: :dull:
    6කට වගේ බස්සල දෙන්න පුළුවන්නම් ලොකු දෙයක් :dull: :dull:

    hutch 2G 12kBps එන එක ලොකු දෙයක්... මෙහෙට 3G වල එන්නෙත් ඒ ගාන වගේ....:dull: :dull:
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    hutch 2G 12kBps එන එක ලොකු දෙයක්... මෙහෙට 3G වල එන්නෙත් ඒ ගාන වගේ....:dull: :dull:

    මෙහෙට ත්‍රීජී නම් එනව බං 40kBps විතර හච් එක ගණං අඩු නිසයි පාවිච්චි කරන්නෙ :D :D
     
    rm1980

    Well-known member
  • Aug 15, 2012
    6,853
    700
    113
    නොදකින් දැන් එන බිලත් ගෙවන්නේ බොහොම අමාරුවෙන්
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    මෙහෙට ත්‍රීජී නම් එනව බං 40kBps විතර හච් එක ගණං අඩු නිසයි පාවිච්චි කරන්නෙ :D :D

    මාත් ඒක නිසා තමයි බන් ඔය මගුල පාවිච්චි කරන්නෙ...:yes::yes:
     
    uvajira

    Well-known member
  • Jul 22, 2006
    1,967
    212
    63
    London
    Aulak ne ban free WIFI dunna ne...Mahinda eleuwa ne..Sahajeewane tiyanawa ne...Oka gena ochara hithanne epa Hitan..!
     
    Supunqw

    Well-known member
  • Jul 18, 2009
    5,620
    500
    113
    35
    නිගම්බු 7
    බලමුකෝ හෙට.. වැඩි කොරත් අකුලෝලම පල

    නොදකින් දැන් එන බිලත් ගෙවන්නේ බොහොම අමාරුවෙන්