SHIT!! හිටං අපිටත් කෙලෙව්වා

agrmrs

Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    ara SLT parana 512kbps eka use karanne.normal wadatanam athi.one unoth dongle sarana gachchaami :D gaana wadi karana hamootama pin :angry::angry::angry:
     
    sunilT

    Well-known member
  • Dec 10, 2014
    1,881
    660
    113
    දත්ත ප්‍රමාණය අඩු කරන්න හිටං :dull: :dull:
    පුළුවන්නම් ස්පීඩ් එකත් අඩු කල්ල දෙන්න :dull: :dull:
    මෙහෙට hutch 2G වල 12kBps එනව :dull: :dull:
    6කට වගේ බස්සල දෙන්න පුළුවන්නම් ලොකු දෙයක් :dull: :dull:

    :confused::confused::confused::confused:
     
    prisly

    Well-known member
  • Oct 8, 2013
    1,584
    260
    83
    ගෙදර
    කෝ අර උඩ යවපු බැලුන් ටික... මට පෙන විදියට හෙට අයවැයෙන් පස්සේ ආණ්ඩුවේ කඩා වැටීම පටන් ගනී වගේ...රනිල්ට හැමදාම අවුරුදු 2 අගමැති තමා...:baffled::baffled::baffled::baffled:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,076
    3,515
    113
    Inside Your Laptop ;)
    මම හිතන්නේ නෑ ඉන්ටර්නෙට් බිල නම් වැඩි කරයි කියලා..... තාක්ෂණේ ගේන්න දගලපු කෙනෙක්නේ රනිල්...... එහෙම මනුස්සයා ඔහොම වැඩක් කරයි කියලා හිතන්න අමාරුයි....... :dull:
     
    lasithh

    Well-known member
  • Aug 3, 2009
    2,830
    2,399
    113
    කෝ අර උඩ යවපු බැලුන් ටික... මට පෙන විදියට හෙට අයවැයෙන් පස්සේ ආණ්ඩුවේ කඩා වැටීම පටන් ගනී වගේ...රනිල්ට හැමදාම අවුරුදු 2 අගමැති තමා...:baffled::baffled::baffled::baffled:

    :yes::yes::yes:
     
    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,531
    16,367
    113
    slt එකේ එවුන් වෙනසක් කරන එකක් නැහැ සමහර විට උන් අපෙන් කපලා තියෙන්නේ කපන්න තියෙන හැම විදිහකින්ම. තවත් බිල් වැඩි කොරොත් හරි ඩේටා අඩු කරොත් හරි වැඩක් නැහැ. :baffled:
     
    Madz619

    Member
    Jan 17, 2010
    1,503
    118
    0
    right behind you
    මම හිතන්නේ නෑ ඉන්ටර්නෙට් බිල නම් වැඩි කරයි කියලා..... තාක්ෂණේ ගේන්න දගලපු කෙනෙක්නේ රනිල්...... එහෙම මනුස්සයා ඔහොම වැඩක් කරයි කියලා හිතන්න අමාරුයි....... :dull:

    ow mamath hitanne nehe :dull:
     
    nec2000

    Well-known member
  • Feb 9, 2008
    4,515
    597
    113
    GAMPAHA
    මම හිතන්නේ නෑ ඉන්ටර්නෙට් බිල නම් වැඩි කරයි කියලා..... තාක්ෂණේ ගේන්න දගලපු කෙනෙක්නේ රනිල්...... එහෙම මනුස්සයා ඔහොම වැඩක් කරයි කියලා හිතන්න අමාරුයි....... :dull:
    හෙට (20) ඉදිරිපත් කෙරෙන අයවැයෙන් දුරකථන ගාස්තු වැඩි කිරිමේ සූදානමක් ඇත්දැයි පාරිභෝගික අයිතීන් සුරැකීමේ ජාතික ව්‍යාපාරය සැක පළ කරනවා.

    එහි සභාපති රංජිත් විතානගේ මහතා පවසන්නේ මෙම අයවැය තුළින් දුරකතන ගාස්තු මිල වැඩි කිරීමට මෙන්ම ජනතාවට වයි-ෆයි පෙන්වා ඩේටා මිල වැඩි කිරීමට හෝ ලබාදෙන ඩේටා ප්‍රමාණය අඩු කිරීමේ සැලසුමක්ද ඇති බවට අනාවරණය වූ බවයි.

    ඉහළ යමින් තිබෙන බඩු මිල පාලනය කිරීමට ආණ්ඩුවට කැපී පෙනෙන උවමනාවක් නැතැයිද මෙහිදී ප‍්‍රකාශ කෙරුණා. පාරිභෝගික අයිතීන් සුරැකීමේ ජාතික ව්‍යාපාරයේ සභාපති රංජිත් විතානගේ මහතා මෙම අදහස් පළ කළේ කොළඹ ඊයේ (18) පැවැත්වූ මාධ්‍ය හමුවකදීයි..

    http://nethfm.com/article/88471#sthash.dPH08lSu.dpuf
     
    thinking_guy

    Well-known member
  • Apr 16, 2011
    4,718
    2,737
    113
    බයවෙන්නෙ නැතුව හිටපන් බන්. රනිල් මොළ කාරය. උන්දැ Google බැලුම් යවල හරි අඩුවට ඉන්ටර්නෙට් දෙයි. :rofl::rofl::rofl:
     
    Chikamawa

    Member
    Jan 3, 2015
    3,353
    396
    0
    දත්ත ප්‍රමාණය අඩු කරන්න හිටං :dull: :dull:
    පුළුවන්නම් ස්පීඩ් එකත් අඩු කල්ල දෙන්න :dull: :dull:
    මෙහෙට hutch 2G වල 12kBps එනව :dull: :dull:
    6කට වගේ බස්සල දෙන්න පුළුවන්නම් ලොකු දෙයක් :dull: :dull:
    :rofl:
     
    Chikamawa

    Member
    Jan 3, 2015
    3,353
    396
    0
    බයවෙන්නෙ නැතුව හිටපන් බන්. රනිල් මොළ කාරය. උන්දැ Google බැලුම් යවල හරි අඩුවට ඉන්ටර්නෙට් දෙයි. :rofl::rofl::rofl:

    හීනෙන්ද?
     
    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    සොහොන;19311026 said:
    මේ යකා නම් අමු පිස්සෙක් ෂුවර් එකටම

    රු 1500 ටෙලිකොම් කාරයෝ දෙන පැකේජ් එක දෙයි 30 gb අඩු කරලා

    පැය 2 ඩයලොග් ඩේටා පැකේජ් එක පැයකට අඩු කරයි

    ඇයි මෙහෙම මුසලයෝ ටික කරන්නේ කවුද මේකට වගකියන්න ඕනේ ?

    කියවන්න ඇත්ත වටහා ගන්න !

    මෙම වසර සඳහා වන අය වැය පරතරය දදේනි න් සියයට 6.5-6.8 පමන වෙතැයි බලාපොරොත්තු විය හැකි බව කරුනානායක පැවසීය. සැප්තැම්බරයේ ලංකාවට පැමිනි ජාමූඅ නියෝජිතයින් “2016 මූල්‍ය පරතරය දදේනි යෙන් සියයට 5.5 පවත්වා ගත යුතු බවට දැඩිව රෙකමදාරු කරන” බව පැවසීය. එහි අර්ථය, ආන්ඩුවේ වියදම් තව දුරටත් කපා හැරිය යුතු බවට ජාමූඅ නියම කර ඇති බවයි.

    Mahindayane lankawe internet kewe ...

    Podi Silva - පොඩි සිල්වා;19311112 said:
    2015 වර්ෂයට ආයේ අයවැය ක් දෙනව ද

    :rofl: