දත්ත ප්‍රමාණය අඩු කරන්න හිටං![]()
පුළුවන්නම් ස්පීඩ් එකත් අඩු කල්ල දෙන්න![]()
මෙහෙට hutch 2G වල 12kBps එනව![]()
6කට වගේ බස්සල දෙන්න පුළුවන්නම් ලොකු දෙයක්![]()
![]()





කෝ අර උඩ යවපු බැලුන් ටික... මට පෙන විදියට හෙට අයවැයෙන් පස්සේ ආණ්ඩුවේ කඩා වැටීම පටන් ගනී වගේ...රනිල්ට හැමදාම අවුරුදු 2 අගමැති තමා...![]()




මම හිතන්නේ නෑ ඉන්ටර්නෙට් බිල නම් වැඩි කරයි කියලා..... තාක්ෂණේ ගේන්න දගලපු කෙනෙක්නේ රනිල්...... එහෙම මනුස්සයා ඔහොම වැඩක් කරයි කියලා හිතන්න අමාරුයි.......![]()

හෙට (20) ඉදිරිපත් කෙරෙන අයවැයෙන් දුරකථන ගාස්තු වැඩි කිරිමේ සූදානමක් ඇත්දැයි පාරිභෝගික අයිතීන් සුරැකීමේ ජාතික ව්‍යාපාරය සැක පළ කරනවා.මම හිතන්නේ නෑ ඉන්ටර්නෙට් බිල නම් වැඩි කරයි කියලා..... තාක්ෂණේ ගේන්න දගලපු කෙනෙක්නේ රනිල්...... එහෙම මනුස්සයා ඔහොම වැඩක් කරයි කියලා හිතන්න අමාරුයි.......![]()
දත්ත ප්‍රමාණය අඩු කරන්න හිටං![]()
පුළුවන්නම් ස්පීඩ් එකත් අඩු කල්ල දෙන්න![]()
මෙහෙට hutch 2G වල 12kBps එනව![]()
6කට වගේ බස්සල දෙන්න පුළුවන්නම් ලොකු දෙයක්![]()
![]()

බයවෙන්නෙ නැතුව හිටපන් බන්. රනිල් මොළ කාරය. උන්දැ Google බැලුම් යවල හරි අඩුවට ඉන්ටර්නෙට් දෙයි.![]()
සොහොන;19311026 said:මේ යකා නම් අමු පිස්සෙක් ෂුවර් එකටම
රු 1500 ටෙලිකොම් කාරයෝ දෙන පැකේජ් එක දෙයි 30 gb අඩු කරලා
පැය 2 ඩයලොග් ඩේටා පැකේජ් එක පැයකට අඩු කරයි
ඇයි මෙහෙම මුසලයෝ ටික කරන්නේ කවුද මේකට වගකියන්න ඕනේ ?
කියවන්න ඇත්ත වටහා ගන්න !
මෙම වසර සඳහා වන අය වැය පරතරය දදේනි න් සියයට 6.5-6.8 පමන වෙතැයි බලාපොරොත්තු විය හැකි බව කරුනානායක පැවසීය. සැප්තැම්බරයේ ලංකාවට පැමිනි ජාමූඅ නියෝජිතයින් “2016 මූල්‍ය පරතරය දදේනි යෙන් සියයට 5.5 පවත්වා ගත යුතු බවට දැඩිව රෙකමදාරු කරන” බව පැවසීය. එහි අර්ථය, ආන්ඩුවේ වියදම් තව දුරටත් කපා හැරිය යුතු බවට ජාමූඅ නියම කර ඇති බවයි.
Podi Silva - පොඩි සිල්වා;19311112 said:2015 වර්ෂයට ආයේ අයවැය ක් දෙනව ද

රටට මොක කරත් ඉන්ටනෙට් වලට එක එක එව්වා කරනකොට මට රිදෙනවා ඈ.
හෙනම ගහල අකුලෝලම පල.

