(****Shocking) Student crushed to death by elevator

deanXX

Well-known member
  • Oct 15, 2013
    21,218
    15,775
    113
    1411138515271_wps_13_Picture_Shows_Moment_when.jpg

    1411138537510_wps_15_Picture_Shows_Moment_when.jpg





    :(:(:(
     

    Truth Hurts

    Well-known member
  • Jun 15, 2013
    12,223
    20,376
    113
    Westනාහිර
    :baffled::baffled:ඔන්න චීන්නුන්ගේ වැඩ.හරියට elevator එකක් maintain කරගන්න බැහැ..ඉතින් කොහෙද බන් ගල් අගුරු බලාගාරයක් maintain කරන්නේ....පිට ඔපේ විතරයි..
     

    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,006
    5,719
    113
    canada
    ඕක මම කලින් දැක්ක. දුක් විදලා මැරෙන්නේ :shocked::shocked::no::sorry:
    වනේ වන සතුරෙකුටවත් මෙහෙම වෙන්න එපා
     

    signshop

    Well-known member
  • May 30, 2011
    12,111
    8,745
    113
    Dubai
    මගෙත් මුලු ඇගම හිර උනා වගේ උනා බන්.. පවු..
     

    Rovin

    Well-known member
  • Aug 27, 2008
    56,440
    2,081
    113
    ෴*On Earth*෴
    චීන උන්ට මිනිස් ජීවිත වැඩක් නෑ බං. :dull:

    මොකද්ද එතන සිරවට වෙන්නෙ ? කොහෙන්ද අර metal door එක එන්නෙ ?
     

    signshop

    Well-known member
  • May 30, 2011
    12,111
    8,745
    113
    Dubai
    චීන උන්ට මිනිස් ජීවිත වැඩක් නෑ බං. :dull:

    මොකද්ද එතන සිරවට වෙන්නෙ ? කොහෙන්ද අර metal door එක එන්නෙ ?

    metal door එකක් නෙවෙයි බන්.. Lift එකේ Door එක Close වෙන්නත් කලින් Lift එක උඩට යනවා නේද?