Shoes Help

Filth

Member
May 4, 2009
47
0
0
Woods of........
machan la mata menna mey wage shoes dekak ganna puluwan kadayak ho
thanak kiyanna......thanks.
604655940672901038761760-1757178-700_700.jpg
 
sudeewa

Well-known member
  • Feb 14, 2008
    8,648
    1,004
    113
    Colombo
    පැටියා;12465971 said:
    අපෝ බං ඒකෙ කැත
    :yes::yes::yes:
    සිරාවට බන් කිවුවට තරහ වෙන්න එපා පට්ට කැතයි..
    හදට යන්න වගේ:lol:
     
    L KNG

    Well-known member
  • May 17, 2008
    1,461
    217
    63
    ♔♔ D E H I W A L A ♔♔
    මොකක්ද බං මේ..? සේෆ්ටි ෂූස් දෙකක් වගේ.:confused::confused::confused:

    මේවගේ පත අඩි තියෙන ඒවා දාන්න එපා බං. පලවෙනි එක පට්ට කැතයි. අනික තමා මේක උඹ දාන්න ගිහින් අඩියේ බරට කකුලේ අමාරුවක් හැදෙන ඒකත් ෂුවර්. ඔයවගේ පත අඩි සපත්තුවක් දාල කකුල උලුක්‌ කරගෙන අන්තිමට බෙහෙත් ගත්තු පොරක් හිටිය කාලෙකට කලින්....:oo::oo::oo:

    ඔව්වට සල්ලි නාස්ති කරන්නේ නැතිව ගනින් සලීම් අඩි තියෙන කැන්වස් හරි ලෙදර් හරි ස්නීකර්ස් දෙකක්. ඕනෑ තැනක අවුලක් නැතිව දාන්නත් පුළුවන්....:yes::yes::yes:
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan

    මූ හෙන කොට මොඩල් එකක් වෙන්න ඇති බං :lol:
     
    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    මෙහෙම සීන් එකක් තියෙන්නේ මචන් මේ වගේ සපත්තු හොයන්නේ උස නැති අය විශේෂ අවස්ථාවලදි ඇදන් යන්න..
    ඒ හින්දා අපිට මේ සහෝදරයාගේ මේ ඉල්ලීමට පිටු පහන්න විදියක් නෑ..
    එක කොයි කාටත් දැක්කාම පෙනවා ඇදගෙන යන්න පුලුවන් සපත්තුවක් නෙවෙයි කියලා.. ඒත් ඒ සහෝදරයාට ඕන වුනේ අඩි ලොකු සපත්තු..
    මේ පින්තුරයේ සපත්තුව නැති වුනත් අඩි ලොකු වෙන සපත්තුවක් තියෙන කඩයක් හරි කියපන් මේ සහෝදරයා කැමති වෙයි..
    මම හිතන්නේ නෑ.. මේ සපත්තුවම තමයි මේ සහෝදරයාට ඕන වේලා තියෙන්නේ කියලා..
     
    අපෝ උඹ තරං කොට නෑ බං මූ :lol: