Shoking Video

anuru_1

Well-known member
  • Mar 1, 2007
    15,395
    530
    113
    36
    Matara
    Accident.....

    :shocked::shocked::shocked::shocked:

    මම හිතන්නේ කට්ටිය වාහනේ අතට ගන්න කොට තමුන්ගේ අතේ කොච්චර වගකීමක් තියේද කියල මේ Video එක බැලුවම තේරේවි.....................

    http://www.youtube.com/watch?v=UTRcH4e84xE

    බලන්න නොදැනුවත්ව ගන්න එක තීරණයක් නිසා තව කීදෙනෙක් ගේ ජීවිත අසරණ වෙනවද විදවන්න වෙනවද කියල................ :(:(:(:(
     
    Last edited:

    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    අනිවාර්යෙන් ම ඒ වගේම මේ රූප රාමුවේ නොපෙන්නපු පැත්තක් තියෙනවා.. ඒ ඇවිත් නිදි මතෙන් රිය පැදවිම..
    ගිය සතියේ පොය දවසක් ආවා නේ, ඒ දවසේ අපේ තාත්තාව එක්කන් එන්න එයාර්පොර්ට් යන අතරේදි මගේ ඉස්සරහින් ගිය ඇල්ටෝ කාර් එක යන්තම් පාර පැත්තට කිට්ටු වේලා ආයෙත් හරියට ගියා, ඒත් මට සැකයක් ආව මූ එහෙම යන අතරම මේ විදියට නතර කරන්න යනවා වත් ද කියලා, ඊට පස්සේ මිනිහාගේ ඩ්‍රයිවින් පොසිශන් එකේ තියෙන සයිඩ් මිරර් එක බැලුවාට පෙනුනේ නෑ මුහුණක් වත්, මට බලාගන්න ඕන වුනේ කොල්ලෙක් ද කෙල්ලෙක් ද මේ ඩ්‍රයිව් කරන්නේ කියලා..
    එත් පෙන්න තිබ්බේ නෑ, ඒ සිදුවිම වේලා විනාඩියක් ගියේ නෑ, මිනිහා වම් පැත්තට එහෙමම ඇදිලා ගිහිල්ලා ගහකට ඇණ ගත්තා..

    මට සද්දේ ලොකුවට දැනුනේ නෑ, ඒත් මිනිහාගේ වාහනයට පස්සෙන් මම ගිය හින්දා මම ෆිල්ම් එකක් ෂුට් කරනවා වගේ හරියටම සීන් එක දැක්කා.. ඊට පස්සේ මට මිටර් වුනා මේක නිදිමත සීන් එකක් කියලා, ඒ වගේ දෙයක් වුනාම නොදැක්ක විදියට යන්නේ කොහොම ද ඉස්සරහින් මම නවත්වලා ගියාම දැක්කා මිනිහාගේ වේලාවට එයාර් බෑග් එක ඇක්ටිව් වේලා තිබ්බා... මිනිහායි ගැණියි තව අවුරුදු 5 ක විතර පොඩි ළමයෙකුත් හිටියා..

    මේක වුනේ මහා දවල් 12.15 වගේ ඇති..
    නිදි මතෙන් එළවන එක එපා කරපු වැඩක්.. මිනිහාගේ වේලාවට ඕය ගහකට ගිහිල්ලා හැප්පිලා තියෙන්නේ වාහනයකට එහෙම ගිහිල්ලා නැත්නම් පාරේ යන එකෙක් ව යට කරලා ගියා නම් වාහනේට වුන අලාභෙට වඩා ජිවිතයත් එක්ක වන්දි ගෙවන්නයි මිනිහාට වෙන්නේ..
     
    :shocked::shocked: මාර වැඩේ තමයි මටත් ඔහොම වැඩ දැකල තියෙනවා, මේකෙන් පෙන්නන්නේ කලබලේ නිසා නොහිතන පසුතැවීමකට අපි දන්නෙම නැතුව පත් වෙන්න පුළුවන් කියන එක, මොකද අනිවාර්යෙන් මේ වගේ සිද්දියක් උනාම මුළු ජීවිත කළෙම වහනයක් අතට ගත්තත් පාරක ගීයක් එ සිදුවීම මතක් වෙන එක වලක්වන එක අපි කාටවත් කරන්න අමාරුයි...

    Jul 10, 2011
    5,011
    473
    0
    graphics-happy-new-year-347832.gif
     
    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    :shocked::shocked: මාර වැඩේ තමයි මටත් ඔහොම වැඩ දැකල තියෙනවා, මේකෙන් පෙන්නන්නේ කලබලේ නිසා නොහිතන පසුතැවීමකට අපි දන්නෙම නැතුව පත් වෙන්න පුළුවන් කියන එක, මොකද අනිවාර්යෙන් මේ වගේ සිද්දියක් උනාම මුළු ජීවිත කළෙම වහනයක් අතට ගත්තත් පාරක ගීයක් එ සිදුවීම මතක් වෙන එක වලක්වන එක අපි කාටවත් කරන්න අමාරුයි...

    ඔව්, අනිවාර්යෙන් ම..
    අපි වුනත් ඕය වගේ කලබලේට යන්නේ නැතිව නෙවෙයි..
    හැබැයි මම නම් ඉතින් පාරේ අනුව තමයි යන්නේ, පාර අඹලන් තත්වේ නම් ඉතින් හයියෙන් යන්නේ නෑ, පාරේ කන්ඩිශන් එක අනුවයි මගේ වේගය, මම මගේ වාහනයට ආදරේ කරනවා.. කෙල්ලෙක්ට වගේ ඒ හින්දා වාහනයට කිසිම හිරිල්ලක් වත් වෙන එක මට දරා ගන්න විදියක් නෑ.. කොහොමත් මම අවුරුද්දට 6 පාරක් වත් අම්මාත් එක්ක එයාර්පොර්ට් යන්න වෙනවා, ඒ යන හැම මොහොතේම මොනවා හරි දෙයක් වෙනවා.. මතක ඇති නේ කලින් පාර පොලිසියට අහුවුන සීන් එක..

    මචන් කාර් එකේ ඉස්සරහා මිරර් එකේ හයි කරන්න එනවා නේ දැන් කැම් එකක්, එකක් දැන් කියක් විතර වෙයි ද ? මම දැකලා තිබ්බා එළකිරි එකේ ඒ ගැන ත්‍රේඩ් එකක් දාලා තිබ්බා, එකක් දාලා තිබ්බා නම් එදා සීන් එකත් ලස්සනට බලාගන්න තිබ්බා...
     
    ගානක් කියන්න නම් හරියටම දන්නේ නැ මචන් :(:(:(