ඕකේ ෆ්‍රී ට්‍රයල් පීරියඩ් එක දින 90 කට තිබ්බ එක දැන් අඩු කරලා ඇයි දැන් කීයද? දැන් ආයේ 14ට බැහැලා නේද? අවුලක් නෑ. මම 90දී ගත්තේ, අඩේ මෙන්න දැන් ත්‍රෙඩ් එක මූව් කරනවා අදාළ ටොපික් එකටම.