Shopify කරන කවුද ඉන්නේ?

Heshan Daminda

Well-known member
  • Mar 13, 2009
    46,165
    1
    100,936
    113
    34
    Kalutara
    shopify ගැන දැන ගන්න ඕන පොඩි කරුණු ටිකක්. හැමදේම නෙමෙයි. කරන කවුරු හරි ඉන්නවද මේකේ? :confused:
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,165
    1
    100,936
    113
    34
    Kalutara
    Na machan idea ekak thiyanawa, denuma naa a gena.

    Shoffy gena godak kattiya course karanawa fb eke ads athie. athi kiri eke set eka nomilenma kiyala denawaneh. ekai kiwe thread ekak patan ganna kyala.
    දැනමුත්තෙක් පටන් ගන්න ඕන වැඩේ,
     
    • Love
    Reactions: MR.BILLA

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,165
    1
    100,936
    113
    34
    Kalutara
    කරන්න හිතාගෙන ඉන්නවා. මොකද්ද ප්‍රශ්නෙ?
    Post the questions

    එකක් නෙමෙයි හැට හුටහමාරක් තියෙනවා.

    • සයිට් එක හදද්දී ෂටර්ස්ටෝක් ඉමේජස් අරගෙන එඩිට් පාරක් දාල ස්ලයිඩර්ස් වලට එහෙම යූස් කලොත් සයිට් එකට කේස් ද?
    • පේපැල් පිලිපින් එකක් හැදුවා. ඒකට කාඩ් එකක් ඇඩ් කරන්නම ඕනද?
    • ළඟ තියෙන්නේ 60,000ක් වගේ, මේ ගාන දැනට ඇතිද ප්‍රමෝෂන් වලටයි අයිටම් සෙල් කරන්නයි.මොකද දැන් අයිටම් ප්‍රයිස් එක වගේ තුන් හතර ගුනයක්නේ ෂිපින් චාජස්.

    ඔව්ව ප්‍රධාන ප්‍රශ්න. ආයේ මතක් වුනාම අහන්නම් අනික්වා.
     
    GayanFX2015

    Well-known member
  • Dec 22, 2015
    1,134
    173
    63
    Shopify කරන්න අපිට අමාරුයි.
    ලොකුම ප්‍රශ්නෙ පේමන්ට් ගෙට්වේ එක. පේපල් ලිමිට් වෙනව සල්ලිත් එක්කම.
    2CO ගන්න දැන් පට්ට අමාරුයි.
    Payoneer වත් ලින්ක් කරන්න පුලුවන් උනානම් හොදයි, ඒත් බෑ.
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,165
    1
    100,936
    113
    34
    Kalutara
    Shopify කරන්න අපිට අමාරුයි.
    ලොකුම ප්‍රශ්නෙ පේමන්ට් ගෙට්වේ එක. පේපල් ලිමිට් වෙනව සල්ලිත් එක්කම.
    2CO ගන්න දැන් පට්ට අමාරුයි.
    Payoneer වත් ලින්ක් කරන්න පුලුවන් උනානම් හොදයි, ඒත් බෑ.
    ඇයි 2CO ගන්න අමාරු?
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,165
    1
    100,936
    113
    34
    Kalutara
    මට තියන ප්‍රශ්නේ ඇයි ඕක ඉගනගන්න හැම එකාම course කරන්නේ
    කෝස් එක උගන්නන එකාව පෝසත් කරවන්න වෙන්ටෑ.

    ගොඩක් උන් අදාළ දේවල් හොයාගෙන ඉගෙන ගන්න කම්මැලියි බන්. ඒකයි සේරම හොයාගත්ත එකා ගාවට වියදම් කරගෙන ඉගෙන ගන්න යන්නේ,
     
    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,870
    28,761
    113
    එකක් නෙමෙයි හැට හුටහමාරක් තියෙනවා.

    • සයිට් එක හදද්දී ෂටර්ස්ටෝක් ඉමේජස් අරගෙන එඩිට් පාරක් දාල ස්ලයිඩර්ස් වලට එහෙම යූස් කලොත් සයිට් එකට කේස් ද?
    • පේපැල් පිලිපින් එකක් හැදුවා. ඒකට කාඩ් එකක් ඇඩ් කරන්නම ඕනද?
    • ළඟ තියෙන්නේ 60,000ක් වගේ, මේ ගාන දැනට ඇතිද ප්‍රමෝෂන් වලටයි අයිටම් සෙල් කරන්නයි.මොකද දැන් අයිටම් ප්‍රයිස් එක වගේ තුන් හතර ගුනයක්නේ ෂිපින් චාජස්.

    ඔව්ව ප්‍රධාන ප්‍රශ්න. ආයේ මතක් වුනාම අහන්නම් අනික්වා.

    1) awulak na
    2) paypal gane danne na....checkout welata support keranne 2checkout witherai lankawata....2checkout eketa lankawe bank account ekak connect keranna puluwan salli withdraw keranna
    3)monthly plan eke 29$...anith ewa ethekota ads welata tamai wiyadan keranne wenne...big 4 target keranna kiyela tamai recommend keranne...USA,UK,AUS,CANADA

    dan patan ganne eke tikak risky tiyena situation ekath ekke...dropshipping da keranna inne?
     
    • Love
    Reactions: Heshan Daminda

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,165
    1
    100,936
    113
    34
    Kalutara
    1) awulak na
    2) paypal gane danne na....checkout welata support keranne 2checkout witherai lankawata....2checkout eketa lankawe bank account ekak connect keranna puluwan salli withdraw keranna
    3)monthly plan eke 29$...anith ewa ethekota ads welata tamai wiyadan keranne wenne...big 4 target keranna kiyela tamai recommend keranne...USA,UK,AUS,CANADA

    dan patan ganne eke tikak risky tiyena situation ekath ekke...dropshipping da keranna inne?

    monthly plan ඕන නෑනේ මාස තුනකට. දැන් ට්‍රයල් එක දවස් 90ක්. ඔව් ඩ්‍රොප්ෂිපින් තමා.
     
    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,870
    28,761
    113
    monthly plan ඕන නෑනේ මාස තුනකට. දැන් ට්‍රයල් එක දවස් 90ක්. ඔව් ඩ්‍රොප්ෂිපින් තමා.
    Umbeta hambunada trial eke? Kalin oka customer support ekekta kiyela manually activate keraganne one...
    Dropshipping nan umbeta shipping cost ekak nane...
     
    • Like
    Reactions: Heshan Daminda

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,165
    1
    100,936
    113
    34
    Kalutara
    Umbeta hambunada trial eke? Kalin oka customer support ekekta kiyela manually activate keraganne one...
    Dropshipping nan umbeta shipping cost ekak nane...
    හැමෝටම හම්බෙනවනෙ දවස් 90
    drop shipping වුනත් shipping charges එක්කනේ අපි pay කරන්න ඕන අතේ තියෙන සල්ලි වලින්..

    ඒ මොකක්ද බන් ඒ?

    online store එකක් බන්
     
    • Like
    Reactions: ruchira55

    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,243
    1
    4,032
    113
    Moratuwa
    යුටියුබ් එකේ තියෙන්නේ බන් සේරම පොඩ්ඩක් හොයලා ඉගෙනගනින් සිංහලෙන් තියෙනවා. .
     
    • Like
    Reactions: Heshan Daminda

    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,870
    28,761
    113
    හැමෝටම හම්බෙනවනෙ දවස් 90
    drop shipping වුනත් shipping charges එක්කනේ අපි pay කරන්න ඕන අතේ තියෙන සල්ලි වලින්..

    online store එකක් බන්

    Weekly wage withdraw kerenewanan awulak nane...api purchase keranne customer payment eke kerata passe ne...
     
    • Like
    Reactions: Heshan Daminda