SHOPIFY ගැන මචන්

Killer Ghost

Active member
  • Oct 29, 2018
    275
    31
    28
    462274-shopify-logo.jpg

    මචන් මටත් SHOPIFY කරන්න උනක් ආවා:rolleyes:,මුලින් අතේ සල්ලි ටිකක් තියෙන්න ඔනා කියලා කරන එකෙක් නම් කීවා,අතේ දැනට ලක්ෂයක් වගේ තියෙන්නෙ.:baffled:ඒත් මට දැන් මේක ගැන A to Z හරියට දැනගන්න ඔනා,:yes:කරන කොල්ලන්ගෙන් ලොකු සප් එකක් ඔනා ඒ ගැන දැනගන්න,අර්ටිකල් එකක් තියනවා නම් ලින්ක් එක දාපන් මචන්,ලොකු උදව්වක්,සිංහලෙන්ම තියනවා නම් ෆට්ට:cool:

    උඹත් මේ ගැන හොයන එකෙක් නම් බම්ප් එකක් ගහපන් මචන් ත්‍රේඩ් එක උඩ යන්න:rolleyes:
     
    JINX_XNIJ

    Well-known member
  • Jul 11, 2016
    2,850
    2,123
    113
    ............
    mama nam kara mcahn drop shipping kare....drop shipping karanwa nam income expense serama track karala karapn macahn...hoda research ekak karala patan ganin macahn...mage store eka nam lost una macahn...
     
    JokerFan

    Well-known member
  • May 29, 2016
    15,848
    9,539
    113
    Arkham City
    mama nam kara mcahn drop shipping kare....drop shipping karanwa nam income expense serama track karala karapn macahn...hoda research ekak karala patan ganin macahn...mage store eka nam lost una macahn...

    kohomada bn Aliexpress eken reliable sellersla allaganne? :sorry:
     
    Killer Ghost

    Active member
  • Oct 29, 2018
    275
    31
    28
    තෑන්ක්ස් මචන්
    try this macho..

    puluwan nam Original course ekama offer ekak enakam idala ganin.. thiyenne ekama unata pirate ekata wada paid eka worth machan.
    එල මචෝ
    mama nam kara mcahn drop shipping kare....drop shipping karanwa nam income expense serama track karala karapn macahn...hoda research ekak karala patan ganin macahn...mage store eka nam lost una macahn...
    ආයෙ පටන් ගනින් බන්.අතහරින්න එපා​
     
    JINX_XNIJ

    Well-known member
  • Jul 11, 2016
    2,850
    2,123
    113
    ............
    ]

    ආයෙ පටන් ගනින් බන්.අතහරින්න එපා​

    aye ba ban...habayi hariyata karoth patta...mama kelo gaththe facebook adz walta godak viydan kara...a giya gana cover una eth anith cost cover une na...puluwan nam website ekak hari blog ekak ekka hari store eka karannna...
    GOOD LUCK..
     
    Last edited: