ගොඩක් අය එක එක්කෙනාට සල්ලි දීලා Shopify Course ගන්න, කරන්න යනවනෙ
ඇත්තටම ඒවගේ ඒ හැටි දෙයක් නෑ, ඊට වඩා දෙවල්, Udemy, Youtube වගෙ Free Source වල හොදට කියල දෙනවා
, ඒ නිසා ඔය Course කාරයෝ පොසත් කරන්නේ නැතුව Free ඉගෙන ගන්න බලපන්
Shopify කරන ඉස්සරහට කරන්න හිතන් ඉන්න කට්ටියට පොඩි ගිෆ්ට් එකක් දෙන්න හිතුවා
, මහ ලොකු දෙයක් නම් නෙමෙ Shopify & Digital Marketing Course එකක්. මේන්න මේ ටික තමා Course එකේ තියෙන්නේ
1. Shopify Store Setup
2. Google Ads Word
3. Instargram Influencer
4. Facebook Marketing
5. Email Marketing
https://mega.nz/folder/3dRw2SiY#33Ke87Dus_1yJBpXHiqUOg
https://www.facebook.com/sudharalak...1lGFIEnvNUXk_6piE2nooTPt81qe7A&__tn__=-UC,P-R