Shopify "Shipping" උදව්වක්

Lira

Active member
  • Nov 3, 2014
    376
    141
    43
    යාළුවනේ මම shopify store එකක් හදන ගමන් ඉන්නේ. මට මේ shipping details දාගන්න තේරෙන්නේ නෑ. මම alibaba එකේ suppliers ලා කීප දෙනෙක් එක්ක කතා කරලා products add කරමින් යන්නේ. store එකට shipping තොරතුරු දාගන්න ඉගෙනගත්තා නමුත් ඒ ඒ products වලට supplier පාවිච්චි කරන shipping methods මොනවාද කියලා හොයා ගන්නේ කොහොමද ? සමහරුන්ගේ නම් product page එකේ තියනවා සමහරුන්ගේ නෑ. මට එකින් එකට එයාලගෙන් අහන්නත් බෑ. youtube එකේ තියෙන්නේ store එකේ settings හදන විදිහ විතරයි. මට කොහේ හරි වැරදිලාද ? වැරදියට තේරුම් අරගෙනද ? මට ඔක්කොම පැටලිලා තියෙන්නේ දැන්. කවුරුහරි කෙනෙක් හැකිනම් උදව් කරන්න. :-(
     
    • Like
    Reactions: asylum and kinkon