Shopify Shipping Options උදව්වක් ඔ්නැ.

wapw

Well-known member
  • May 21, 2007
    652
    347
    63
    Yakkala, Ranala.
    Shopify කරන මල්ලි කෙනෙක් මට මේ Shipping options හදාගන්න උදව් කරන්න. Tutorial කීපයක්ම බැලුවත් විසඳුමක් ලැබුණෙ නෑ.

    පළවෙනි එක.

    Local Shipping වල පෙන්නන්නෙ Custom Package Tab එක විතරයි. Carrier Package Tab එක ‌පෙන්නන්නෙ නෑ. මේ Screenshot එකේ වගේ. ඒක හදාගන්නෙ කොහොමද?

    Shop1.PNG

    දෙවෙනි එක.

    International Shipping Zones වල Rates Add කරන තැන පහත Screenshot එකේ තියෙන dropdown options එන්නෙ නැහැ. එතැන Blank තියෙන්නෙ. ඒ dropdown options ගන්නෙ කොහොමද?

    Shop2.PNG

    මට මේකට දෙන උපදෙස ගොඩක් වටිනව. Thanks.
     
    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    29,579
    1
    51,273
    113
    ප*යාගල
    sorry.com
    Shopify කරන මල්ලි කෙනෙක් මට මේ Shipping options හදාගන්න උදව් කරන්න. Tutorial කීපයක්ම බැලුවත් විසඳුමක් ලැබුණෙ නෑ.

    පළවෙනි එක.

    Local Shipping වල පෙන්නන්නෙ Custom Package Tab එක විතරයි. Carrier Package Tab එක ‌පෙන්නන්නෙ නෑ. මේ Screenshot එකේ වගේ. ඒක හදාගන්නෙ කොහොමද?

    View attachment 189042

    දෙවෙනි එක.

    International Shipping Zones වල Rates Add කරන තැන පහත Screenshot එකේ තියෙන dropdown options එන්නෙ නැහැ. එතැන Blank තියෙන්නෙ. ඒ dropdown options ගන්නෙ කොහොමද?

    View attachment 189043

    මට මේකට දෙන උපදෙස ගොඩක් වටිනව. Thanks.
    Store Location eka koheda dala thiyenne? USA nemei nm USPS ehma pennane na neda ?( not a shopify expert )
     
    wapw

    Well-known member
  • May 21, 2007
    652
    347
    63
    Yakkala, Ranala.
    Store Location eka koheda dala thiyenne? USA nemei nm USPS ehma pennane na neda ?( not a shopify expert )

    Store Location - Sri Lanka. USPS නැතත් DHL , UPS හරි පෙන්නන්න ඔ්නැ නෙ.