එලකිරියෙන්ම සෙට් වෙච්ච මගේ ෆ්රෙඩේක් ෂෝට් ෆිල්ම් එකක් කරන්න යනවා මේ දවස් වල...රඟපාන්න කැමති ගර්ල්ස් ල ඉන්නවනම් ඔන්න චාන්ස් එකක්....අවුරුදු 18-21 අතර මේ අවස්තාව ලබාගන්න කැමති අය මේකේ රිප්ලයි එකක් දාන්න....එහෙම නැත්නම් මට පී ඇම් එකක් දාන්න වැඩි විස්තර කියන්නම්....මේ ගැන අනිත් අයවත්(එළකිරියේ නැති තමන් දන්න යාළුවො) දැනුවත් කරන්න...බොහොම ස්තූතියි!!!
