Shoud I learn Phython or ruby on rails?

GT9

Well-known member
  • Jun 22, 2013
    1,564
    167
    63
    [email protected]
    මචංල මම වෙබ් ඩිවලොපින් ඉගෙන ගන්න කෙනෙක් මට PHP ගොඩක් දුරට පුලුවන්. PHP වලට මම ගොඩක් කැමතියි පට්ට විදියට ‍ෆ්‍රෙන්ඩ්ලි(දැනට මට තේරෙන විදියට) :P නමුත් දැන් ගොඩක් අය PHP වලට අමතරව වෙනත් SCRIPTING LANGUAGES ඉගෙන ගන්නව Phython, Ruby, Node.js(මේකනම් ලැන්ග්වේජ් එකක් නෙමේ :P) වගේ. :oo:

    ඇත්තටම මම දැනට සොෆ්ට්වෙයා පැත්ත කරන්නෑ. දැන්නම කරන්නත් අදහසක් නෑ. මට ඕන වෙබ් පැත්තෙන් ගොඩක් දුර යන්න. මට එළකිරියේ ඉන්න සීනියර් වෙබ් ඩෙව්ස්ල කියල දෙන්න PHP හැරුනුකොට වෙනත් scripting language එකක් වෙබ් සඳහා ඉගෙන ගන්න එකේ තියෙන වැදගත්කම. :) මගේ node.js ගැන වැඩිය පැහැදීමක් නෑ :no::dull: ඒනිසා මූලික වශයෙන් PHP vs Ruby on rails vs Phython ගැන පැහැදිලි කිරීමක් කරන්න ගොඩක් වටිනව. :)

    මොකද හැම දේම ඉගෙන ගත්තත් ප්‍රායෝගිකව සැලකියයුතු මට්ටමකින් ඒවා භාවිතා වෙන්නේ නැතිනම් ඉගෙන ගෙන වැඩක් නෑනේ. ඒ කාලය මට වෙන දෙයක් කරන්න යොදාගන්න පුලුවන්.:P

    මේ ලැන්ග්වේජස් වල බෙන්ච්මාර්ක්ස් එහෙමත් ගැන පොඩි සඳහනක් දෙන්න.

    තෑන්ක්ස් :)
     
    Last edited:

    Fire_Bird

    Well-known member
  • Feb 13, 2009
    8,837
    1
    1,045
    113
    PHP godanam perl nikanma godane ;)

    Ruby wage ekak goda daagaththanam hari. python hena easy machan eka wadi gemak na but ruby nam poddak case.
     

    dewmal nilanka

    Well-known member
  • Oct 25, 2011
    1,319
    1,273
    113
    php ruby python oya okama ekama widiyata yana scripting lang ne loku amaruwak wen ne igena gana oya ekakwath php danawa nan.
    puluwan JAVA wala EE side eka gena balapan eka scripting lang ekak danawa kiyane anikwa kohomath oni kamak unoth goda dana puluwan. EE walin sehena dewal tikak thiye igena gana.

    onima nan python karana rubyth hodai e unata oke thiyenawa maha jara seen ekak version number maru unama project weda karan ne godak welawata loku wenasak ne python ekath eka baluwama liyana widiye.

    JEE karanawa nan - JSF, EJB, WS wage ewa karagena yana. project ekak patan aran oya thiyena ewa apply kara nan project eka iwara wedi ubata sehena danumak ei.mulin orcale dena tecnology use karana ita pase ewa gena hoda idea ekak awata pase Spring, Struts2 wage wena framwork gena balana.