මගේ වෙබ් සයිට් 6ක් තියෙනව. ඔක්කොම wp ඒව. ඇඩ්සෙන්ස් දාල තියෙන්නේ හැම එකේම වගේ දවසට $1-3 ත් අතර එනව. ඕකෙන් එක සයිට් එකක් විතරයි මම ආස ෆීල්ඩ් එකක් ගැන කරන්නේ. ඒක දෙන්නෑ. අනිත් 5 දෙන්නකියල බැලුවෙ. මාසෙට 42-48ත් අතර එනව.
ඒත් මේ මගුල් මැනේජ් කරන්න ගියාම එපා වෙනව. කන්ටෙන්ට් ලියන්නත් කම්මැලියි.
ලොකුම අවුල මේව දෙන්න. මේ සයිට් කීපයක්ම ස්ටේබල් නෑ. හිටපු ගමන් ට්‍රැෆික් ලොස් වෙනව. හිටපු ගමන් අඩු වැඩි වෙනව. ඉන්දියන් පකයල ප්‍රෝර්න් බැක්ලිංක්ස් ගහනව
ඒව හැන්ඩ්ල් කරන්න ඕන. දැන් නම් මාස ගානක් එක දිගට ඔය ගනන් එනව. මම අත ඇරල දාල වගේ තියෙන්නේ කරන්න වෙලාවක් නැති නිසා.
මට Oecsl fb group එකේ ඩයල් එකක් ඔෆර් එකක් දුන්න. සයිට් 5ටම ලක්ෂ 5ක්

උබල මොකෝ කියන්නේ? පාඩුද ලාබද? මීට වඩා වැඩි ගානකට සුද්දෙක්ට තල්ලු කරගන්න පුුලුවන් වෙයිද?
ඒත් මේ මගුල් මැනේජ් කරන්න ගියාම එපා වෙනව. කන්ටෙන්ට් ලියන්නත් කම්මැලියි.

ලොකුම අවුල මේව දෙන්න. මේ සයිට් කීපයක්ම ස්ටේබල් නෑ. හිටපු ගමන් ට්‍රැෆික් ලොස් වෙනව. හිටපු ගමන් අඩු වැඩි වෙනව. ඉන්දියන් පකයල ප්‍රෝර්න් බැක්ලිංක්ස් ගහනව

ඒව හැන්ඩ්ල් කරන්න ඕන. දැන් නම් මාස ගානක් එක දිගට ඔය ගනන් එනව. මම අත ඇරල දාල වගේ තියෙන්නේ කරන්න වෙලාවක් නැති නිසා. මට Oecsl fb group එකේ ඩයල් එකක් ඔෆර් එකක් දුන්න. සයිට් 5ටම ලක්ෂ 5ක්

උබල මොකෝ කියන්නේ? පාඩුද ලාබද? මීට වඩා වැඩි ගානකට සුද්දෙක්ට තල්ලු කරගන්න පුුලුවන් වෙයිද?