මේකේ ඉන්නවා නේද කිරිපුතාලා මේකට ලෝගෝ අප්ලොඩ් කරන. අඩේ උන් දැන් ලෝගෝ (ඉමේජ්) එක්ක දාන්න දෙන්නේ නෑ නේද? එකට උඹලා මොකද කරන්නේ. මම වෙක්ට තමා වැඩියෙම දාන්නේ. කාලෙකට පස්සේ ඊයේ 4ක් දැම්මා. 4ම රිජෙක්ට්. දියල්ලකෝ ගයිඩ් එකක්