shutterstock contributor කරන එව්වෝ නැත්ද <SOLVED>

Giant

Well-known member
  • Jan 24, 2016
    7,615
    9,407
    113
    අඩේ මචංලා මේ දැන් 5ම ඇපෘඩ් උනෝ. පට්ට සතුටුයි අහ්. මුලින්ම කීවේ උඹලට. සීන් එක ක්ලික්. වැඩේ ගොඩ. දැන් ඉතින් සල්ලි ආවා නැතා කරන කරන එක අප්ලෝඩ් කරනවා. තැන්ක්ස් බොක්කලා

    1655706388050.png
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,277
    166,546
    113
    එකමත් එක රටක
    අඩේ මචංලා මේ දැන් 5ම ඇපෘඩ් උනෝ. පට්ට සතුටුයි අහ්. මුලින්ම කීවේ උඹලට. සීන් එක ක්ලික්. වැඩේ ගොඩ. දැන් ඉතින් සල්ලි ආවා නැතා කරන කරන එක අප්ලෝඩ් කරනවා. තැන්ක්ස් බොක්කලා

    View attachment 174836
    5ma harineda?
     
    Giant

    Well-known member
  • Jan 24, 2016
    7,615
    9,407
    113
    5ma harineda?
    5ම ඇපෘෘඩ් මචං
    ඒ කිය්නනේ කරපු විදියේ අවුලක් නෑ. කනාවට වගේ හරියටම කරලා. තැන්ක්ස් මචං දුන්න ඇඩ්වයිස් වලට