යාලුවනෙ
ඔයාල දන්න වාහන / ඉඩම් / ගෙවල් විකුනන්න තියෙනවනම් කියන්න විකුනල දෙන්නම්
පොඩි සයිඩ් බිස්නස් එකක් පටන් ගන්න හිතුව
බ්රෝකරින් වැඩක් වගේ
හිතනව සහයෝගයක් දෙයි කියල මේකෙ ඉන්න ඉන්ශුරන්ස් අයටත් ප්රයෝජනයක් වෙයි