Side Business එකක් කරන්න් හිතුව

akila663

Well-known member
  • Feb 12, 2009
    1,573
    273
    83
    41
    අතන මෙතන
    යාලුවනෙ

    ඔයාල දන්න වාහන / ඉඩම් / ගෙවල් විකුනන්න තියෙනවනම් කියන්න විකුනල දෙන්නම්

    පොඩි සයිඩ් බිස්නස් එකක් පටන් ගන්න හිතුව

    බ්‍රෝකරින් වැඩක් වගේ

    හිතනව සහයෝගයක් දෙයි කියල මේකෙ ඉන්න ඉන්ශුරන්ස් අයටත් ප්‍රයෝජනයක් වෙයි
     
    Amal-Bro

    Well-known member
  • Sep 25, 2020
    283
    288
    63
    යාලුවනෙ

    ඔයාල දන්න වාහන / ඉඩම් / ගෙවල් විකුනන්න තියෙනවනම් කියන්න විකුනල දෙන්නම්

    පොඩි සයිඩ් බිස්නස් එකක් පටන් ගන්න හිතුව

    බ්‍රෝකරින් වැඩක් වගේ

    හිතනව සහයෝගයක් දෙයි කියල මේකෙ ඉන්න ඉන්ශුරන්ස් අයටත් ප්‍රයෝජනයක් වෙයි

    මාලබේ, තලංගම, බත්තරමුල්ල, කෝට්ටේ, නාවින්න, දෙල්කද, කොහුවල වගේ හෝ ඊට කිට්ටුව තැනකින් පොඩි ඉඩම් කෑල්ලක් සෙට් කරල දීපන් පුළුවන්නන්....