Sign board hadana hati igena ganne kohmada?

RottenCOLT

Well-known member
  • Oct 9, 2011
    27,564
    16,395
    113
    Hi. meh oyala dannawada sign board, neon sign, led sign, light board, booth thawa cnc machine walin eka eka ewa hadanawa wage dewal igena ganne kohomada kiyala.
    mama dannawa godak dewal thiyenwa kiyala eth learning path ekak wage kiyanna puluwanda? mewa kiyala dena trade course wage monawa hari dannawanm kiyanna puluwanda.

    thanks. 🤗
     
    Yudewwa

    Well-known member
  • Oct 8, 2023
    4,297
    6,007
    113
    මටත් ආසයි බන් neon light හදන හැටි ඉගෙන ගන්න. LED වලට වඩා පට්ටම ගතියක් තියනව neon වල. ඉස්සරනම් තිබ්බ neon ලයිට් වලින් හදපු advertising. දැන් නම් ගොඩක් අඩුයි. පරණ ඉතුරු වෙලා තියන ඒවා විතරයි තියෙන්නේ. රේස් යි එකේ අශ්වය දුවන එක මරු

    sporting-times-colombo.jpg
     
    • Like
    Reactions: RottenCOLT

    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,564
    16,395
    113
    මටත් ආසයි බන් neon light හදන හැටි ඉගෙන ගන්න. LED වලට වඩා පට්ටම ගතියක් තියනව neon වල. ඉස්සරනම් තිබ්බ neon ලයිට් වලින් හදපු advertising. දැන් නම් ගොඩක් අඩුයි. පරණ ඉතුරු වෙලා තියන ඒවා විතරයි තියෙන්නේ. රේස් යි එකේ අශ්වය දුවන එක මරු

    sporting-times-colombo.jpg
    LED neon hinda owa dan godak adui thami. anika loku ganak yanawane.
    puluwannam LED neon sign hadanna purudu wenna sahena ganak hoyanna puluwan.
     
    Yudewwa

    Well-known member
  • Oct 8, 2023
    4,297
    6,007
    113
    LED neon hinda owa dan godak adui thami. anika loku ganak yanawane.
    puluwannam LED neon sign hadanna purudu wenna sahena ganak hoyanna puluwan.
    හපෝ led හදන එක ඉක්මනටම ඉගෙන ගන්න පුළුවන් බන්.
     
    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,564
    16,395
    113
    හපෝ led හදන එක ඉක්මනටම ඉගෙන ගන්න පුළුවන් බන්.
    Mata podi idea ekak thiyenawa eth wiring karanna danne naha. Mama kalin owa karana ekekta design tikai cnc ekata dana file tikai kara. Ekak nikan hadanna try karanna one.
     
    • Love
    Reactions: Yudewwa

    Yudewwa

    Well-known member
  • Oct 8, 2023
    4,297
    6,007
    113
    Mata podi idea ekak thiyenawa eth wiring karanna danne naha. Mama kalin owa karana ekekta design tikai cnc ekata dana file tikai kara. Ekak nikan hadanna try karanna one.
    youtube එකේ FB ගෘප් වල තියනව දැක්ක මචෝ හදන විදියවල් දාල. පොඩ්ඩක් FB බලපන්. ලංකවේ ගෘප් තියනව ඕව හදන විදිය දාල
     
    • Like
    Reactions: RottenCOLT

    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,564
    16,395
    113
    youtube එකේ FB ගෘප් වල තියනව දැක්ක මචෝ හදන විදියවල් දාල. පොඩ්ඩක් FB බලපන්. ලංකවේ ගෘප් තියනව ඕව හදන විදිය දාල
    Hari bn mama balannam. Thanks