මගේ සිගනල් තිබුනේ කණු තුනක් වගේ Dongel එකේ. දැන් දවස් දෙක තුනක ඉදලා ඒක එකකට බැහැලා සිග්නල් යනවා එනවා. (කුලුනේ ඉදලා KM 2 ආසන්න වගේ ඉන්නේ )
Dongel එකට වෙන කොම්පැනියක සිම් එකක් දාලා බැලුවා එතකොට Signal ඔකොම එනවා. උබලා හිතන්නේ මේක උන්ගේ අවුලක් ද මගේ අවුලක් ද කියලා ? Dongel එකේ අවුලක් වෙන්නත් බැහැ. උන්ට කියන්න බයයි වගේ මගේ අවුලක් උනොත් මට කෙස් එකක් එයිද කියලා කොල්ල නේ මේකට කරන්න දෙයක් කියපල්ලා කෝ ?
කලින් Upload Speed එක අඩු නිසා Call කරලා කිව්ව ගමන් ඌ පෑමනිලක් දැම්මා. ඊට පස්සේ එකෙක් කතා කරලා එකා සිම් එක Rest කළා කිව්වා ඊට Upload Speed එකනම් වැඩි උනා. මොකක්ද සිම් එක Rest කරනවා කියන්නේ ? අපේ සිම් එකද නැත්තම් උන්ගේ System එකේ මගුලක් ද ?