Signal Tower Help

Voltage

Well-known member
  • Feb 6, 2012
    21,723
    1
    15,120
    113
    dan oya sudusukam thiyenawanam api koheta gihinda signal tower ekak danna kiyala kiyanna one? ehema thanak thiyenawanam kiyanna:yes:

    එහෙම අපිට ඕන වුනාට towers දාන්නේ නැ බන් ' lol
    උන්ට උබලගේ පැත්තෙන් සැහෙන්න revenue එන බවක් පේනවා නම් තමා දාන්නේ
    උබලගේ ගෙවල් කොහේද

    මාත් ගිහින් තියෙනවා ගෙවල් හොයන්න towers දාන්න තැන් හොයන්න . මම training හිටියා ඔය mobile company එකක ලංකාවේ. :D
     
    Last edited:

    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,229
    1
    4,016
    113
    Moratuwa
    එහෙම අපිට ඕන වුනාට towers දාන්නේ නැ බන් ' lol
    උන්ට උබලගේ පැත්තෙන් සැහෙන්න revenue එන බවක් පේනවා නම් තමා දාන්නේ
    උබලගේ ගෙවල් කොහේද

    මාත් ගිහින් තියෙනවා ගෙවල් හොයන්න towers දාන්න තැන් හොයන්න . මම training හිටියා ඔය mobile company එකක ලංකාවේ. :D

    :D:D:D
    moratuwe machan
     

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,723
    1
    15,120
    113
    :D:D:D
    moratuwe machan

    එහෙනම් chance අඩුයි බන්. කොලඹ නම් ගන්න දෙයක් නැ බන් . දත් මදින්න තරම් signal තියෙනවා
     

    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,229
    1
    4,016
    113
    Moratuwa
    අපරාදේ නිකන් ඉදලා කියක් හරි හොයාගන්න තිබ්බ චාන්ස් එක:D:D:D
     

    prageeth119lk

    Member
    Feb 21, 2010
    16,371
    1,436
    0
    39
    Galle
    වෙන ටවර් එකක් ලග පාත නැත්නම් උන් එනවා තැනක් හොයාගෙන උබට කරන්න තියෙන්නෙ ඒ එන් එකාට බෝතලයක් අරන් දෙන එක:rofl: