i know the word itself catchy
but i need it!! 
this is NOT about Sport Bikes, Cars... but an important part of them which is called Radiator
in Sinhala,
මම දන්නවා හුඟක් අය Bike, cars පාවිච්චි කරනවා වගේ ඒවා modified කරන්නත් කැමති. සමහරු මටත් වඩා ඒ නිසා මට ඕනා දැන ගන්න මේවා ගැන
Modified රේඩියේටර් හෝස්
Silicone Radiator Hose
Braided Radiator Hose
මේවා මම දන්න විදිහට ලංකාවේ ප්‍රසිද්ධ නෑ.. ඒ නිසා හොයා ගන්න අමාරුයි.. එහෙමත් කෙනෙක් දන්නවා නම් මටයි අනික් අයටයි පොඩි tip එකක් දෙන්න කොහෙන්ද මේවා හොයාගන්න පුලුවන්
කියලා
ජය වේවා!