ඇතුලට වරෙන් 
.
.
.
.
.
.
.
උබලට මතකද
ඉස්සර රූපවහිනියේ හවස ගිය silver shadow tv series එක
මම ඉස්සර මේකට හරි අසයි බන්
මම ඉන්ටෙර්නෙට් එක පීරල බලලත් මට මේක බාන්න විදිහක් හොයාගන්න බැරිවුනා බන්
පින්වතෙක් මට මේ tv series එක බාන්න විදිහක් කියපන්කො ප්ලීස්
අයෙත් මේක බලල පොඩිකාලෙ මතක්කරගන්න ආසයි බන්

mathakai mathakai.