silwath wenna awasya nae

sw7x

Well-known member
  • Nov 12, 2007
    11,119
    2,297
    113
    2dj18hx.jpg


    මෙන්න මෙතනට ගිහිල්ලා මුලු ලිපියම කියවන්න පුලුවන්
    Code:
    http://www.randiwa.lk/Paper_Pages/chathurashaya/index.html

    මෙ ගැන ඔයාල දරන අදහස් මොනවාද කියලත් ලියන්න හොදෙ
     
    Last edited by a moderator:

    MorningAfterDark

    Well-known member
  • Feb 22, 2011
    2,175
    648
    113
    The Land of The Dark
    Mu Awilla Wili sange Nathi ekek ne
    Yako Tripitaka ye , Vinaya Parajika Paliye
    Siliwath wenna Nathnam Ammat Hu**k**da Kiyala thiyene
    Munwa Siwru Pitin Thiyanna Tham Ape Ponna Badudayo Niwatayao wage
    innawa, me wage ewunwa siwuru Galawala oluwe othala
    Ywanna one
     

    king_pandukabaya

    Well-known member
  • Apr 20, 2010
    13,465
    891
    113
    Colombo
    බුදුදහමට පිටින් එක කරදර වලට වඩා මේවගේ දුස්සීල අය භයානකයි. ලංකාවේ ඕනම කෙනෙකුට කැමති දෙයක් කියන්න පුලුවන් නේ. ඒක නිසා ඕන කුණුගොඩක්, ධර්මය නෙවෙයි ඕන දෙයක් විකුර්ති කරන්න ලෑස්ති වෙච්ච මහණුන් ඉන්නවා. ඉස්සර නම් සිරිධම්ම හාමුදුරුවෝ කියන දේවල් ගැන යම් පැහැදීමක් තිබ්බා. දොරමඩලාවේ එහෙම වැදගත් දේවල් දේශනා කරා. දැන් බලන්නකෝ, මේ බෝධිසත්ව කියලා දෙයක් පටලවාගෙන.
    රන්දිව පත්තරයක් ඕන ඕපාදූපයක් කියනවා