sim එක කාගෙද

AnuradhaRa

Well-known member
  • Dec 25, 2010
    61,973
    1
    43,314
    113
    කියල නොම්බරෙන් හොයාගන්ඩ පුලුවන්ද?
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,973
    1
    43,314
    113
    true caller ??

    ඒකෙ හැම නොම්බරයක්ම නෑ
    දැං මගෙ මොබිටෙල් එකක් තියෙනව. ගහල බැලුවට මොකුත් එන්නෙ නෑ..
     
    onlyman2

    Active member
  • Jul 4, 2018
    167
    59
    28
    සරලය් නේ බන් ....
    අමල් පෙරේරාට කුඩු ගන්න call කලේ මේ නම්බර් එකෙන් කියල බුකියට දාපන්
    පොලිසියේ ඉදන් ඔක්කොම මාධ්‍ය කාරයෝ ඉදන් සියලු දෙන NIC නුම්බෙර් ඉදන අම්ම මුත්තා ඉදන් හොයල නිව්ස් වලට දය. උබට තියෙනේ කට අරගෙන TV බලන්න විතරය්.

    මොකද කියනේ :D:D:D:D

    -
    ඔහොම ක්‍රමයක් නෑ මම දන්නා විදිහට නම්
    ඉස්සර නම් e ටෙලෙපොන් ඔපරෙටෝර් ගාව වැඩ කරන කෙනෙන්ක් ගෙන් චෙක් කරගන්න පුළුවන්. එත් දැන් උන් පරාන බයය් පොලිසි උසාවි කෙස් නිසා
     
    • Like
    Reactions: AnuradhaRa

    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,353
    113

    ඒකෙ හැම නොම්බරයක්ම නෑ
    දැං මගෙ මොබිටෙල් එකක් තියෙනව. ගහල බැලුවට මොකුත් එන්නෙ නෑ..

    උඹ true caller app එක install කරොත්ති phone එකේ config කරපු Google account එකේ තියෙන ඔක්කොම contacts upload කරනවා true caller එකට.

    උබේ number එක එක්කෝ unlisted කරලා නැත්නම් අලුත් එකක් වෙන්න ඇති. උබේ number එක save කරලා තියන කවුරුවත් true caller use කරන්නේ නැතුව ඇති එකයි number එක පෙන්නන්නේ නැත්තේ. මම නම් unlisted කර number එක.
     
    Last edited:

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,973
    1
    43,314
    113
    උඹ true caller app එක install කරොත්ති phone එකේ config කරපු Google account එකේ තියෙන ඔක්කොම contacts upload කරනවා true caller එකට.

    උබේ number එක එක්කෝ unlisted කරලා නැත්නම් අලුත් එකක් වෙන්න ඇති. උබේ number එක save කරලා තියන කවුරුවත් true caller use කරන්නේ නැතුව ඇති එකයි number එක පෙන්නන්නේ නැත්තේ. මම නම් unlisted කර number එක.

    කොහොමද බං අන්ලිස්ට් කරන්නෙ
    අනික කන්ටැක්ස් වලට දාන නම් ටිකක් වෙනස් නේ..
     
    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,353
    113
    කොහොමද බං අන්ලිස්ට් කරන්නෙ
    අනික කන්ටැක්ස් වලට දාන නම් ටිකක් වෙනස් නේ..

    Unlisting phone number https://www.truecaller.com/unlisting

    ඉට පස්සෙ truecaller එකට Google account එකේ access permissions එක remove කරන්න, නැත්නම් ඔයාගෙ contacts උන්ට යනවා.

    Phone number එක මෙහෙම ගහන්න ඕනේ. ඔව් කවුද මන්දා එකෙක් මාගෙ නම save කරලා තිබ්බේ nick name එකක් දාලා. Real name එක එන්නෙ නෑ, කවුරු හරි Anuradha elakiri කියලා දාලා phone number එක save කරලා තිබ්බ නම් එහෙම පෙන්නන්නේ. ඕක මහ spam app එකක්.

    +947xxxxxxxx
     
    Last edited:

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,973
    1
    43,314
    113
    https://www.truecaller.com/unlisting

    Phone number එක මෙහෙම ගහන්න ඕනේ. ඔව් කවුද මන්දා එකෙක් මාගෙ නම save කරලා තිබ්බේ nick name එකක් දාලා. Real name එක එන්නෙ නෑ, කවුරු හරි Anuradha elakiri කියලා දාලා phone number එක save කරලා තිබ්බ නම් එහෙම පෙන්නන්නේ. ඕක මහ spam app එකක්.

    +947xxxxxxxx

    You have given out too much Reputation in the last 24 hours, try again later. :P
    තෑන්ක්ස් බං විස්තරේට
     
    onlyman2

    Active member
  • Jul 4, 2018
    167
    59
    28
    අනුරදරා සුපිරි පොරක් උට කින්ඩ් දාලත් :(:(:( උ මට රෙප් දීල :love:

    අමල්ගේ ගල් කොල්ල හරි හොර ගැනී හරි රෙප් 9ක් කපලා, :D:D:D
    රෙප් කන්නද බන්... ඕන ඔහේ ඉතුරු ටිකක් one නම් කපා ගනින් බන් :P:P:P
    මොකෝ රෙප් එකතු උනා කියල මොනා කරන්නද :P:P:P:P
    උබට දුක හිතුනා නම් e ඇති. :D:D:D

    reputation_neg.gif
    sim එක කාගෙද 02-08-2019 10:37 AM ubalage ammatada :D
    reputation_pos.gif
    sim එක කාගෙද 02-08-2019 10:32 AM 27% අනුරාධ
     
    Last edited:

    rusiyanuwa

    Active member
  • Unlisting phone number https://www.truecaller.com/unlisting

    ඉට පස්සෙ truecaller එකට Google account එකේ access permissions එක remove කරන්න, නැත්නම් ඔයාගෙ contacts උන්ට යනවා.

    Phone number එක මෙහෙම ගහන්න ඕනේ. ඔව් කවුද මන්දා එකෙක් මාගෙ නම save කරලා තිබ්බේ nick name එකක් දාලා. Real name එක එන්නෙ නෑ, කවුරු හරි Anuradha elakiri කියලා දාලා phone number එක save කරලා තිබ්බ නම් එහෙම පෙන්නන්නේ. ඕක මහ spam app එකක්.

    +947xxxxxxxx

    ඒ වුනාට විටින් විට ආය ආයිත් නම්බරේ අයින් කරන්න වෙනවා. මොකද එක එකා true caller දා ගන්න ගානට නම්බරේ ඇඩ් කරගන්නවා වගේ මුන්
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,973
    1
    43,314
    113
    p#ke Arinakota Gu gawenna puluwan kiyala danne nathi hujja kolllo....:yes::yes::yes:
    prashne thiyenne "pa#ye gu gawenna ekak thiyanaway... ???

    :P:P:P:P
    reputation_neg.gif
    sim එක කාගෙද 02-08-2019 02:22 PM puke arinna asai oyata. paiye gu gawei kiyala bayai

    මානසික රෝගියො.. ඉක්මනින්ම ප්‍රතිකාර කල යුතුයි :yes:
     
    slsaico

    Well-known member
  • Jul 19, 2008
    5,417
    2,462
    113
    ඇල්ල
    උඹ true caller app එක install කරොත්ති phone එකේ config කරපු Google account එකේ තියෙන ඔක්කොම contacts upload කරනවා true caller එකට.

    උබේ number එක එක්කෝ unlisted කරලා නැත්නම් අලුත් එකක් වෙන්න ඇති. උබේ number එක save කරලා තියන කවුරුවත් true caller use කරන්නේ නැතුව ඇති එකයි number එක පෙන්නන්නේ නැත්තේ. මම නම් unlisted කර number එක.

    මේ කතාව තමයි ඇත්ත. දැන් ඉතින් කරන්න තියෙන්නේ ඒ නම්බර් එක true caller එකට සේව් කරපන් *උබේ අවශ්‍යතාවට සපුර ගන්න* කැල්ලක් බබිව කියලා - නැත්තම් ස්පා කියලා - ලස්සනට වටේ යනවා බලන්න පුළුවන්න නම්බර් එක -

    :P:P:P:P