true caller ??
#132#

ඒකෙ හැම නොම්බරයක්ම නෑ
දැං මගෙ මොබිටෙල් එකක් තියෙනව. ගහල බැලුවට මොකුත් එන්නෙ නෑ..
උඹ true caller app එක install කරොත්ති phone එකේ config කරපු Google account එකේ තියෙන ඔක්කොම contacts upload කරනවා true caller එකට.
උබේ number එක එක්කෝ unlisted කරලා නැත්නම් අලුත් එකක් වෙන්න ඇති. උබේ number එක save කරලා තියන කවුරුවත් true caller use කරන්නේ නැතුව ඇති එකයි number එක පෙන්නන්නේ නැත්තේ. මම නම් unlisted කර number එක.
කොහොමද බං අන්ලිස්ට් කරන්නෙ
අනික කන්ටැක්ස් වලට දාන නම් ටිකක් වෙනස් නේ..
https://www.truecaller.com/unlisting
Phone number එක මෙහෙම ගහන්න ඕනේ. ඔව් කවුද මන්දා එකෙක් මාගෙ නම save කරලා තිබ්බේ nick name එකක් දාලා. Real name එක එන්නෙ නෑ, කවුරු හරි Anuradha elakiri කියලා දාලා phone number එක save කරලා තිබ්බ නම් එහෙම පෙන්නන්නේ. ඕක මහ spam app එකක්.
+947xxxxxxxx

උ මට රෙප් දීල 

Unlisting phone number https://www.truecaller.com/unlisting
ඉට පස්සෙ truecaller එකට Google account එකේ access permissions එක remove කරන්න, නැත්නම් ඔයාගෙ contacts උන්ට යනවා.
Phone number එක මෙහෙම ගහන්න ඕනේ. ඔව් කවුද මන්දා එකෙක් මාගෙ නම save කරලා තිබ්බේ nick name එකක් දාලා. Real name එක එන්නෙ නෑ, කවුරු හරි Anuradha elakiri කියලා දාලා phone number එක save කරලා තිබ්බ නම් එහෙම පෙන්නන්නේ. ඕක මහ spam app එකක්.
+947xxxxxxxx
p#ke Arinakota Gu gawenna puluwan kiyala danne nathi hujja kolllo....
prashne thiyenne "pa#ye gu gawenna ekak thiyanaway... ???
sim එක කාගෙද 02-08-2019 02:22 PM puke arinna asai oyata. paiye gu gawei kiyala bayai![]()