මචන් Simon Cowell දන්නවා නේද..? Britain's Got Talent , America's Got Talent වගේ ප්‍රදාන show වල විනිසුරු කෙනෙක් විදියට හිටියා.
බලපන් මචන් මු auditionලව විවේචනය කරන හැටි. Reality-show ප්‍රේක්ෂකයන් ඉස්සර මෙච්චර බලු විදියට විවේචනය කරනවා දැක්කමයි. අප්පා සසර කලකිරෙනවා.
මුගේ මේ වගේ Video ඕනතරම් YouTube එකේ තියනවා. සමහරවිට Simon Cowell මෙච්චර ප්‍රසිද්ද මේ වගේ විවේචනය කරන නිසාම වෙන්න ඇති.
මේක බලලම ඉන්නකෝ..
Simon Cowell vs Demi Lovato
Demi Lovato (අවු. 23) තමයි Simonට විරුද්දව කතා කරන එකම විනිසුරු. මේ දෙන්නා එකතු වෙලා මාර ආතල් දෙන්නේ.

මේකේ Videos 6ක් තියනවා. මේක බලලා කැමතිනම් ඉතුරු ටිකත් බලන්න.


