Simple අතුරුපසක් (Watermelon Jell-O Shot Slices)

richlife

Well-known member
  • Oct 14, 2012
    13,123
    2,751
    113
    වැලිවේරිය...
    අම්මටසිරි..
    කුස්සියේ වැඩත් දන්නවද..?:rofl:
    ජෙලිනම් කන්න ආසාත් නෑ.. ඒත් කොමඩු ගෙඩියෙ දාල තියෙන විදිහ දැක්කාම කන්න හිතුනා...
    :P

    (You must spread some Reputation around before giving it to Dinushasankalpa again.)
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    අම්මටසිරි..
    කුස්සියේ වැඩත් දන්නවද..?:rofl:
    ජෙලිනම් කන්න ආසාත් නෑ.. ඒත් කොමඩු ගෙඩියෙ දාල තියෙන විදිහ දැක්කාම කන්න හිතුනා...
    :P

    (You must spread some Reputation around before giving it to Dinushasankalpa again.)
    :cool::cool:
     

    paris

    Well-known member
  • Jun 30, 2006
    25,142
    421
    83
    වලාකුළක් උඩ..
    මේකිගෙ බොරු...


    fva2aa.jpg

    :angry::angry:
     

    ^Buddhika^

    Well-known member
  • Jun 8, 2013
    13,432
    1,163
    113
    එල වැඩක්...මෙි වගේ තව කැම හදන හැටි, කැම ගැන නුල් එලකිරි එකට දිගටම දානවට මම කැමති,ඒවා මෙිකෙ හරි අඩුයි දානවා,සරල දේකින් පටන් අරන් දිගටම යමු සහෝ,මමත් ගොඩක් අලුත් කැම ගෙදරදි හදනවා,පිටරට,දේශිය.කොල්ලෙක් වුනත් දැන් කාලේ හදිසයකට හරි ගෙදරදි හරි කැමක් හදන්න දැනගෙන ඉන්න එක හරි වටිනවා නේ ..ඒක නොනලටත්, අමිමලටත්,ගෙදර අයටත් ලොකු සතුටක්,සහනයක්..කෑම =සතුට+ ආදරය...:love::):P:love:

    http://www.elakiri.com/forum/forumdisplay.php?f=88