Sinduwen Sinduwa II

DAMER

Member
Aug 14, 2008
16,090
1,008
0
35
Ҝingdom oғ Ðragonzland
පිණි මුතු කැට මුතු සළුව එලා~
ලා තණ පත් මත වැතිරී..
ඔබ එන පිය මඟ පෙරට වඩා~
සරසයි සෙනෙහස ඉතිරී..
smiley-next.gif

 
  • Like
Reactions: Bad Cop

Elysium

Well-known member
  • Sep 18, 2007
    21,317
    870
    113
    Horizon!
    සැනසෙන් නැලවෙන්න සුදෝ
    සැනසෙන් නැලවෙන්න සුදෝ
    රසකර ගී ගයන වෙලේ
    රසකර ගී ගයන වෙලේ
    සැනසෙන් නැලවෙන්න සුදෝ.......
     

    ShreddeR

    Well-known member
  • Aug 21, 2014
    6,131
    1,419
    113
    Lurking behind you!
    දවසක්‌ පැල නැති හේනේ
    අකාල මහ වැහි වැස්‌සා
    තුරුලේ හංගාගෙන මා
    ඔබ තෙමුනා අම්මේ
     

    C h o p p e

    Well-known member
  • Dec 27, 2010
    11,916
    704
    113
    පාතාලේ
    මෙහෙණියකවී සසර කතරින්
    එතෙර වන්නට පාරමී පුරනා...
    ඔබ පෙම්වතියක් ලෙසින් එදා මා
    පෙමින් එදා මා ළඟ උන්නා... :( (finally u became a sister... i miss u:dull:)
     

    DAMER

    Member
    Aug 14, 2008
    16,090
    1,008
    0
    35
    Ҝingdom oғ Ðragonzland
    නෙතු දැහැන් බිඳී~
    හද විමන් වදී..
    සුරඟනක් වගේ කුමරී~
    සෙනෙහසින් බැඳී..
    සිත ගිමන් නිවී~
    පෙම් කවක් ලියයි මිහිරී..
    smiley-next.gif

     

    C h o p p e

    Well-known member
  • Dec 27, 2010
    11,916
    704
    113
    පාතාලේ
    රත්න දීප ජන්ම භූමි ලංකාදීප විජය භූමී
    මේ අපේ උදාර වූ මාතෘ භූමියයි මාතෘ භූමියයි... :love:
     

    DAMER

    Member
    Aug 14, 2008
    16,090
    1,008
    0
    35
    Ҝingdom oғ Ðragonzland
    නා දළු දෙතොල් හසරැලී මත වෙලී~
    ආ ගිය ගමන් සිහිව එයි යලි යලී..
    අසමාන වූ ඒ අප ආදරේ~
    කිසිදා බිඳෙන්නෑ සැකයක් නැතේ..
    smiley-next.gif

     

    Elysium

    Well-known member
  • Sep 18, 2007
    21,317
    870
    113
    Horizon!
    තරුද නිදන මහ රෑ
    නිදමි මහද නිදි නෑ
    මතක පොතේ කඳුළින් කටු ගෑ
    කවි කියවෙයි මහ රෑ
    තරුද නිදන ම.......
     
    • Like
    Reactions: dj knight

    dj knight

    Active member
  • Jan 19, 2013
    983
    59
    28
    lassana as deka laga
    මගේ ලමැද සුව යහනක්
    ඔබට තනා දෙන්න කියා
    භවෙන් භවේ පෙරුම් පුරා බලා ඉන්නවා
    ඒ යහනේ නුඹ සතපා බිඟු ගී වැල්
     

    ashan_j

    Well-known member
  • Jul 17, 2008
    1,638
    290
    83
    7.2906° N, 80.6337° E
    නංගියේ - මල්ලියේ
    මල්ලියේ - නංගියේ
    මට දෙන්න මගේ පුංචි කාලේ....
    මට දෙන්න මගේ පුංචි කාලේ....
     

    C h o p p e

    Well-known member
  • Dec 27, 2010
    11,916
    704
    113
    පාතාලේ
    ලොවම එපා වී ලෝවම කල කිරී දැවී දැවී හිඳිනා වේලේ
    ඔබේ දයාබර එකම වදනකින් මගේ ආත්මය සුවපත්....
     

    ashan_j

    Well-known member
  • Jul 17, 2008
    1,638
    290
    83
    7.2906° N, 80.6337° E
    නිවී සිටින්නයි මා අදහස් කලේ
    ඔබමයි සොයා ඇවිදින් එය වෙනස් කලේ
    පහදා කියූවත් නෑ සවන් යොමු කලේ
    වේදනා පිරි ලොව
    ක්...
     

    DAMER

    Member
    Aug 14, 2008
    16,090
    1,008
    0
    35
    Ҝingdom oғ Ðragonzland
    න්ද උඩින් අරුණ නැඟෙන හිමිදිරියේ~
    පුංචි මුවේ කොමල සිනා මල් හසරැල්ලේ..
    සුභ දිනක් උදාවේ..ජීවිතේ කතාවේ..
    smiley-next.gif

     

    C h o p p e

    Well-known member
  • Dec 27, 2010
    11,916
    704
    113
    පාතාලේ
    වීදී කොනේ මාවත අද්දර හඬනා කිරි දරුවෝ
    කවදා හෝ නුඹ වියපත් වූදා පියා කොහේදැයි මවගෙන් අසනු එපා...! :no:
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    පෙර එක දවසක සඳ නැති සවසක
    ඔබ මා සමුගත් ඉවුරු තලාවේ
    යලි අප හමුවේවා......
     

    dj knight

    Active member
  • Jan 19, 2013
    983
    59
    28
    lassana as deka laga
    2hcep0o.jpg

    වලා යහනේ සඳ සැතපෙන යාමේ......
    ඔබේ සෙනෙහස සිහිවේ......
    එන්නට පියවර තැබුවත් මා සිතින්.....
    ඔබ අන්සතු මලකි......
    මම ඔබට තියෙන ආදරේ තරම්......
    ඔබ තවම දන්නෙ නෑ රත්තරන්.....
    දුර ඈත ඈත මෑත දිලෙන තාරුකා තරම්
    :(:(:sorry::sorry::sorry:
     
    Last edited: