පට්ට බිසී අක්කේ...
මන් මේ rc මල්ලිට vm එකක් දාන්න ගියා විතරයි කාලෙකින් දැක්කේ නෑ කියලා![]()

හප්පා වැඩද

හන්තාන දෙසින් එන්
මුදු සීත සුළං රැළි
නුඹ තාම හොඳින් හඳුනනවානම්...
මේපාන ඔබේ සුරතින් දැල්වූ
මං බෝම ප්රවේසම් කරගන්නම්..
අළුතින් ආවේ

නිම් තෙරක් නොදුටු මේ ලෝකයේ
රුදු සපුන් නිබඳ සරනා බිමේ
ඔබේ සිනා වත මගේ නවාතැන
අරුණු විහිදුවාවී ජීවිත...




