Sinduwen Sinduwa II

Rosaine_Doll

Well-known member
  • Jul 25, 2015
    3,643
    292
    83
    loneliness
    තුහින වැස්ස වැටෙන රෑක හීතලේ
    තුරල් කරන තුරුම හීත හිරිපොදේ
    ඔබේ ආදරේ රස හීනයේ
    සැනහී හිඳින්නම් සැම දිනේ
    ​
     

    ~Titi~

    Well-known member
  • Oct 17, 2011
    14,339
    1,449
    113
    :P
    නොබලා මා දිහා ඔයා
    යනවා කාගෙදො වෙලා
    සඟවා වේදනා දරා
    හැමදා ආදරේ කළා
    ඔබ නොයෙනා නිසා
    කවුරුත් එපා
    තනි වීලා ඉන්නවා...~

    (අපෝ මේ.... සින්දුව දැම්මෙනම් ඔයාට නෙවේ හොඳේ...:eek::oo::rofl:)
     

    kellsupun

    Member
    Feb 12, 2010
    61,910
    3,299
    0
    Disce aut Discede
    වාසනා වේවා.....
    වාසනා වේවා.....
    පින්බර යුවතිය කුල කුමරිය වී
    මංගල මල් නැකතේ....
    පින්බර කුමරකු අතිනත ගෙන ඈ
    දීගෙක යන දවසේ....
    වාසනා වේවා.....
    වාසනා වේවා.....
    ​
     

    Rosaine_Doll

    Well-known member
  • Jul 25, 2015
    3,643
    292
    83
    loneliness
    වැහි පබලු සැලී ඉගි කරන හැටී දෙව්දුව ඇසිපිය ගසතී
    මග දෙපස රැදී ඔබ දෙසට හැරී මම නෙතු නොපියා හිදිමී
    ​
     

    ~Titi~

    Well-known member
  • Oct 17, 2011
    14,339
    1,449
    113
    මා ඉතින් යන්න යනවා
    මට යන්න අවසරයි
    මට අරන් යන්න ඇත්තේ
    ඒ මතකය විතර.....~
     

    Rosaine_Doll

    Well-known member
  • Jul 25, 2015
    3,643
    292
    83
    loneliness
    රටකින් එහා ඉගිලී තනිවෙන්න බෑ
    සිතකින් නොවේ කිසිදා හැරයන්නේ මා
    අද මෙන් ළ‍ඳේ හෙට නෑ හමුවන්නේ මා
    ගෙන යමි ඔබේ ආදරේ.. ආදරේ
    ​
     

    kellsupun

    Member
    Feb 12, 2010
    61,910
    3,299
    0
    Disce aut Discede
    රුදුරු තුරු වඳුලේ..
    තියුණු කටු අතරේ..
    දිලෙන සියුමැලියේ..
    ඔබයි ජීවන සුවඳ දෙන්නේ
    රෝස කුසුම මගේ..
    ​
     

    Rosaine_Doll

    Well-known member
  • Jul 25, 2015
    3,643
    292
    83
    loneliness
    රුදුරු තුරු වඳුලේ..
    තියුණු කටු අතරේ..
    දිලෙන සියුමැලියේ..
    ඔබයි ජීවන සුවඳ දෙන්නේ
    රෝස කුසුම මගේ..
    ​
    mage akurath rayanne iwara wela thiyena nisa hondaiy :P
     

    Rosaine_Doll

    Well-known member
  • Jul 25, 2015
    3,643
    292
    83
    loneliness
    ගිම්හාන කාලේ සුදු වැලි තලා
    ගංදෑල මානේ සිත තනි කළා
    කාලය ඉගිල්ලී අතීතය සොයා
    ඔබ එනතුරා මා තව ඉන්නවා
    ​
     
    • Like
    Reactions: kellsupun

    kellsupun

    Member
    Feb 12, 2010
    61,910
    3,299
    0
    Disce aut Discede
    වී පැදුරෙන් ඉගිලී යන කුරුල්ලෙකු ලෙසින්
    ඉගිල යන්න බෑ මට මියුලැසියේ ඔබ ලගින්
    ​
     

    Rosaine_Doll

    Well-known member
  • Jul 25, 2015
    3,643
    292
    83
    loneliness
    නින්ද නොයන හැන්දෑවේ
    සොඳුරුයි ද මොනතරම්...
    දුක නැතුවමත් නෙමෙයි
    නුඹ යන්න යනවනම්.
    සිපගන්නට පමණක් නම්
    ඔය දෙතොල් ලං කලේ.,
    විඳ ගන්නට මම එන්නම්
    එන නිවාඩුවට එනකල්...
    ​
     

    kellsupun

    Member
    Feb 12, 2010
    61,910
    3,299
    0
    Disce aut Discede
    ලඳුනේ ලඳුනේ
    ඔබේ දෑස දැක ගත්තෙමි
    සැදෑ කලෙක ලඳුනේ...ලඳුනේ
    දෙනෝදහක් අතගත්තද
    සැමියෙකු නැති ලඳුනේ
    ​
     

    Rosaine_Doll

    Well-known member
  • Jul 25, 2015
    3,643
    292
    83
    loneliness
    ලඳුනේ ලඳුනේ
    ඔබේ දෑස දැක ගත්තෙමි
    සැදෑ කලෙක ලඳුනේ...ලඳුනේ
    දෙනෝදහක් අතගත්තද
    සැමියෙකු නැති ලඳුනේ
    ​
    reputation points denna paya 24k innalu
    mama puluwan unama dennam :)