Sinduwen Sinduwa II

kellsupun

Member
Feb 12, 2010
61,910
3,299
0
Disce aut Discede
දම් පාටින් ලා සඳ බැස යනවා
ආකාසේ රන්වන් පාටයි
සමුගෙන යන්න මගෙන් තව මොහොතයි
නොදොඩා ඉන්නේ ඇයි :cool:
 

~Titi~

Well-known member
  • Oct 17, 2011
    14,339
    1,449
    113
    apo rachanawakma liyala :baffled: :baffled:

    takayakin athi wadak na oyage kata take wage ekai meya man kiwwe mechchara wela :lol:

    matath oyawa dakina kota mathak wenne take gahanakota kohoada kiyala :rofl:

    take oya gawa thiyenawane takaramak eha gedarin illa gena balanna sadde mokakda wadi kiyala

    ha ha hodai ehenam GN :)

    Yanthan take wahuna :lol:
    aloooo "take" :rofl::rofl:
    hayoo oya ada nadda ane ? :P take aran kohe giyada danne na meya hm :rolleyes::lol:
     

    ~Titi~

    Well-known member
  • Oct 17, 2011
    14,339
    1,449
    113
    යුවතියකට ඔබ ආදරේ නම්
    ඇයට පවසන්න...
    පැවසීමට අතපසු වේ නම්
    ඇය ගැන නොසිතන්න...~
     

    kellsupun

    Member
    Feb 12, 2010
    61,910
    3,299
    0
    Disce aut Discede
    නීල නුවන් යුග කවියක් විය ඔබගේ
    පන්හිඳ තුඩගේ පැටලී
    ඇයගේ හඳින් ගැලු සෙනෙහස
    සිතුවමක් විය තෙලි තුඩගේ දැවටී
     

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    ටිකෙන් ටික ටිකෙන් ටික
    අපි ආවද මේ තරම් දුර
    කටින් කට කටින් කට
    ලෝකය දැනගෙන අපි ගැන
    විටින් විට විටින් විට
    සමහරු අපි...
     

    1118lakmalkumara

    Well-known member
  • May 21, 2009
    30,470
    3,162
    113
    斯里蘭卡
    යුවතියකට ඔබ ආදරේ නම්
    ඇයට පවසන්න...
    පැවසීමට අතපසු වේ නම්
    ඇය ගැන නොසිතන්න...~

    Then I Love You :love::love::love::yes:


    :rofl::rofl::rofl:
    Punchi doni tharaha wela...
    punchi dese kadulu sala
    ranin mala genawa kiya
    thaththa duwa rawatala
    Punchi doni tharaha wela...
    punchi dese kadulu sala

     
    Last edited:

    kellsupun

    Member
    Feb 12, 2010
    61,910
    3,299
    0
    Disce aut Discede
    ආදරේට හාදුවක් තරම්... ලෝකෙම නෑ උතුම් වෙන දෙයක්...
    ජිවිතයේ පළමු පෙම තරම්... කටත් නෑ මතක් වෙන යමක් :yes: :dull:
     

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    කඳුල ඉතින් සමාවෙයන්
    අපි වෙන්වෙමු අද හවසට
    මගෙ කුටියට ඈ එනවා
    සිරියහනේ තනි රකි...
     
    Last edited:

    DAMER

    Member
    Aug 14, 2008
    16,090
    1,008
    0
    35
    Ҝingdom oғ Ðragonzland
    දේදුන්නේ පාට පාටින්~
    ආදරේ බැන්ඳූ..
    සංසාරේ වන්දනාවේ~
    ප්‍රේමයේ ලන්දූ..
    සන්ධ්‍යාවේ නිම් වළල්ලේ~
    මායාවී දෑස දැල්වේ..
    කවුරුන්දෝ ඈ නොවේදෝ~
    ..
    smiley-next.gif

     

    D@sun

    Well-known member
  • Oct 25, 2011
    7,652
    662
    113
    Somewhere I Belong ... !
    දෑසින් පෑ මා ඉඟිමැරු දෙව්ලියේ:love:….
    රහසින් ඇයි හැඟුමන් මතුවී හඳේ:rolleyes:….
    නෙතඟින් පෑ විසිරී උණුහුම රැඳේ:dull:….
    දෑසින් පෑ මා ඉඟිමැරු දෙව්ලියේ:love:….
    යලි කිසිදා නොලියූ මේ ආදරේ:(….
     

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    රුදුරු තුරු වදුලේ තියුණු කටු අතරේ
    දිලෙන සියුමැලියේ ඔබයි ජීවන සුවඳ දෙන්නේ
    රෝස කුසුම මගේ...
     
    Last edited:

    kellsupun

    Member
    Feb 12, 2010
    61,910
    3,299
    0
    Disce aut Discede
    ගමනේ ගිම් නිවු එදා සැනසුම් පවන් සලා
    ඔබ මා දවයි දිවා රෑ හද සෝ සුසුම් හෙලා
     

    ~Titi~

    Well-known member
  • Oct 17, 2011
    14,339
    1,449
    113
    ලා රෝස නා මල් සඳුන්
    සුවඳින් සිත නැහැවිලා
    මා නෙත් බොඳ වුනේ
    පිවිතුරු නුඹේ සෙ...~
     
    Last edited:

    D@sun

    Well-known member
  • Oct 25, 2011
    7,652
    662
    113
    Somewhere I Belong ... !
    Then I Love You :love::love::love::yes:


    :rofl::rofl::rofl:
    Punchi doni tharaha wela...
    punchi dese kadulu sala
    ranin mala genawa kiya
    thaththa duwa rawatala
    Punchi doni tharaha wela...
    punchi dese kadulu sala

    :angry: වයසක උන්දලට කරදර කරන එපා බොලව් :oo: :dull: :no: ....




    සංසර පුරුද්ද මේ.. මේ හමුවීමේ අරුමේ..
    හිමිනොවෙන බව දැනුනත්... වෙන්වීමක් නොමැති...
     

    kellsupun

    Member
    Feb 12, 2010
    61,910
    3,299
    0
    Disce aut Discede
    හවසක මා නුඹ දැක මං මුලාවී..
    නිරුදක කතරේ තනිවූදා..
    තනි තරුවක් නිවැරදි පාර කීවා
     

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    වීදී කොනේ මාවත අද්දර
    හඩනා කිරි දරුවෝ
    කවදා හෝ නුඹ වියපත් වු දා
    පියා කොහේදැයි මවගෙන් අසනු එපා...
     

    kellsupun

    Member
    Feb 12, 2010
    61,910
    3,299
    0
    Disce aut Discede
    පවුරු වලල්ලක් බැදලා
    සතර අතේ අවි ගත් මුර සෙබලුන් යොදලා
    පවුරු වලල්ලම බිදලා
    මන් එනවා මුරකාවල් අතරින් මිදිලා
     

    ~Titi~

    Well-known member
  • Oct 17, 2011
    14,339
    1,449
    113
    :angry: වයසක උන්දලට කරදර කරන එපා බොලව් :oo: :dull: :no: ....




    සංසර පුරුද්ද මේ.. මේ හමුවීමේ අරුමේ..
    හිමිනොවෙන බව දැනුනත්... වෙන්වීමක් නොමැති...
    අනේ හපොයි රටට ගිය කලක් ඇත්තටම..:dull::sorry: මේ සීයලත් එනවනේ අනේ මෙතන කොල්ලෝ වෙන්න...:angry::lol:

    පාවෙලා කෝඩු ආකාසේ නැවතෙමින්
    ජීවිතේ හීනයක් මම දෝ කියන්...
    හෙමි හෙමින් නැවතිලා තව හිතුවොතින්
    ඇත්තමයි නුඹ මගේ අහසම තරම්........~
     

    Rosaine_Doll

    Well-known member
  • Jul 25, 2015
    3,643
    292
    83
    loneliness
    අනේ හපොයි රටට ගිය කලක් ඇත්තටම..:dull::sorry: මේ සීයලත් එනවනේ අනේ මෙතන කොල්ලෝ වෙන්න...:angry::lol:

    පාවෙලා කෝඩු ආකාසේ නැවතෙමින්
    ජීවිතේ හීනයක් මම දෝ කියන්...
    හෙමි හෙමින් නැවතිලා තව හිතුවොතින්
    ඇත්තමයි නුඹ මගේ අහසම තරම්........~
    manamaliy adareth numa tharam....