දම් පාටින් ලා සඳ බැස යනවා ආකාසේ රන්වන් පාටයි සමුගෙන යන්න මගෙන් තව මොහොතයි නොදොඩා ඉන්නේ ඇයි
kellsupun Member Feb 12, 2010 61,910 3,299 0 Disce aut Discede Sep 25, 2015 #241 දම් පාටින් ලා සඳ බැස යනවා ආකාසේ රන්වන් පාටයි සමුගෙන යන්න මගෙන් තව මොහොතයි නොදොඩා ඉන්නේ ඇයි
~Titi~ Well-known member Oct 17, 2011 14,339 1,449 113 Sep 25, 2015 #242 නීල නුවන් යුග කවියක් විය ඔබගේ පන්හිඳ තුඩගේ පැටලී....... ඇයගේ හදින් ගැලු සෙනෙහස සිතුවමක් විය තෙලිතුඩගේ දැව.....~
නීල නුවන් යුග කවියක් විය ඔබගේ පන්හිඳ තුඩගේ පැටලී....... ඇයගේ හදින් ගැලු සෙනෙහස සිතුවමක් විය තෙලිතුඩගේ දැව.....~
Malinga Well-known member Jul 20, 2006 61,301 1,013 113 Sep 26, 2015 #243 වරාමලේ ඔය ලෙන්ගතු ලස්සන දැක්කාම ඔයා දිහා බලන්නැතිව ඉන්න ද මම කොහොම සුවඳ සොයා රිදවන්නෑ සත්තයි කිසිදාක ඔයා මගේ ඇස අද්දර පිපෙන්න හැමදාම
වරාමලේ ඔය ලෙන්ගතු ලස්සන දැක්කාම ඔයා දිහා බලන්නැතිව ඉන්න ද මම කොහොම සුවඳ සොයා රිදවන්නෑ සත්තයි කිසිදාක ඔයා මගේ ඇස අද්දර පිපෙන්න හැමදාම
~Titi~ Well-known member Oct 17, 2011 14,339 1,449 113 Sep 26, 2015 #244 kellsupun said: දම් පාටින් ලා සඳ බැස යනවා ආකාසේ රන්වන් පාටයි සමුගෙන යන්න මගෙන් තව මොහොතයි නොදොඩා ඉන්නේ ඇයි Click to expand... ඔයාවනම් හදන්නම බෑ ආයෙත් වරද්දල නේද අනේ මන්ද ඔයා නම් ඇත්තටම....
kellsupun said: දම් පාටින් ලා සඳ බැස යනවා ආකාසේ රන්වන් පාටයි සමුගෙන යන්න මගෙන් තව මොහොතයි නොදොඩා ඉන්නේ ඇයි Click to expand... ඔයාවනම් හදන්නම බෑ ආයෙත් වරද්දල නේද අනේ මන්ද ඔයා නම් ඇත්තටම....
1118lakmalkumara Well-known member May 21, 2009 30,472 3,165 113 斯里蘭卡 Sep 26, 2015 #245 kellsupun said: දම් පාටින් ලා සඳ බැස යනවා ආකාසේ රන්වන් පාටයි සමුගෙන යන්න මගෙන් තව මොහොතයි නොදොඩා ඉන්නේ ඇයි Click to expand...
kellsupun said: දම් පාටින් ලා සඳ බැස යනවා ආකාසේ රන්වන් පාටයි සමුගෙන යන්න මගෙන් තව මොහොතයි නොදොඩා ඉන්නේ ඇයි Click to expand...
hmv Well-known member Nov 21, 2011 2,470 371 83 Colombo Sep 26, 2015 #246 Mala girawiye.. mala girawiye.. mata nubath ekka ape gamata piya banna asai.. mama danna kiyana gaha kola mal pennannata asai...
Mala girawiye.. mala girawiye.. mata nubath ekka ape gamata piya banna asai.. mama danna kiyana gaha kola mal pennannata asai...
Malinga Well-known member Jul 20, 2006 61,301 1,013 113 Sep 26, 2015 #247 යාන්තමට දිලෙනු පෙනේ දසන් දිමුතු මුතු හීන්දෑරි බඳනලවා දෙපිය තබයි මුතු පාන්දරට එන හිරු සේ සිනා නගයි මුතු කාන්තාර ගිනි වැල්ලේ දිය උල්පත මුතු
යාන්තමට දිලෙනු පෙනේ දසන් දිමුතු මුතු හීන්දෑරි බඳනලවා දෙපිය තබයි මුතු පාන්දරට එන හිරු සේ සිනා නගයි මුතු කාන්තාර ගිනි වැල්ලේ දිය උල්පත මුතු
~Titi~ Well-known member Oct 17, 2011 14,339 1,449 113 Sep 26, 2015 #248 තනි වෙන්න ඉඩ දෙන්න මටයි මගේ හිතටයි...... වැලපෙන්න ඉඩ දෙන්න මටයි මගේ නෙතටයි....... යුගයක සෙනෙහස සිතුවිල්ලක් වී සැඟවිනි මතකය අද රහසේ.....~
තනි වෙන්න ඉඩ දෙන්න මටයි මගේ හිතටයි...... වැලපෙන්න ඉඩ දෙන්න මටයි මගේ නෙතටයි....... යුගයක සෙනෙහස සිතුවිල්ලක් වී සැඟවිනි මතකය අද රහසේ.....~
~Titi~ Well-known member Oct 17, 2011 14,339 1,449 113 Sep 26, 2015 #249 1118lakmalkumara said: Click to expand...
Malinga Well-known member Jul 20, 2006 61,301 1,013 113 Sep 26, 2015 #250 සඳ හැංඟුවෙ කොහෙද කියන් තරු තනිවුණෙ ඇයි ද කියන් අසමී මම තනිව ඉඳන් නුඹ මට ආදරෙ ද කියන් නුඹ මට ආදරෙ ද කියන්
සඳ හැංඟුවෙ කොහෙද කියන් තරු තනිවුණෙ ඇයි ද කියන් අසමී මම තනිව ඉඳන් නුඹ මට ආදරෙ ද කියන් නුඹ මට ආදරෙ ද කියන්
Rosaine_Doll Well-known member Jul 25, 2015 3,643 292 83 loneliness Sep 26, 2015 #251 නුඹේ ලිහිණි සිත ඉගිලෙන්නටමයි අයදින්නේ පතන් බිමේ මට තනිවෙන්නටමයි සිත දෙන්නේ තනි වෙන්න නොදී නුඹෙ සිත ඉගිලෙයි ඈත ඇදී
නුඹේ ලිහිණි සිත ඉගිලෙන්නටමයි අයදින්නේ පතන් බිමේ මට තනිවෙන්නටමයි සිත දෙන්නේ තනි වෙන්න නොදී නුඹෙ සිත ඉගිලෙයි ඈත ඇදී
Malinga Well-known member Jul 20, 2006 61,301 1,013 113 Sep 26, 2015 #252 දඟකාර සිහිනේ පිංවන්ත කුමරී මට කෝලකම් පෙන්වනා සඳකින්නරාවී හසකැන් මවාවී ඔබදෝ මගේ අංගනා පැතුමන් ඔහේ පාවෙලා මැවුණා හදේ රූ රටා ආසයි ළඟින් ඉන්න මට ළංවෙලා පෙරුමන් පිරූ දෑස මට ළංවෙලා
දඟකාර සිහිනේ පිංවන්ත කුමරී මට කෝලකම් පෙන්වනා සඳකින්නරාවී හසකැන් මවාවී ඔබදෝ මගේ අංගනා පැතුමන් ඔහේ පාවෙලා මැවුණා හදේ රූ රටා ආසයි ළඟින් ඉන්න මට ළංවෙලා පෙරුමන් පිරූ දෑස මට ළංවෙලා
hmv Well-known member Nov 21, 2011 2,470 371 83 Colombo Sep 26, 2015 #253 lan lan wela sithin ma... hora rahase golu wela... dena denath ahimi bewu ma pem kala... Last edited: Sep 26, 2015
Malinga Well-known member Jul 20, 2006 61,301 1,013 113 Sep 26, 2015 #254 ලඳුනේ ලඳුනේ ඔබේ දෑස දැක ගත්තෙමි සැඳෑ කලෙක ලඳුනේ ලඳුනේ දෙනෝදහක් අතගත්තද සැමියෙකු නැති ලඳුනේ නෑයෙක් නෑකම නොකියන වීදි සරන ලඳුනේ ලඳුනේ තෙල් මල් ගෙන දෝත පුරා මුණි කුටියට පියමංවන ඔබේ දෑස දැක ගත්තෙමි සැඳෑ කලෙක ලඳුනේ ලඳුනේ
ලඳුනේ ලඳුනේ ඔබේ දෑස දැක ගත්තෙමි සැඳෑ කලෙක ලඳුනේ ලඳුනේ දෙනෝදහක් අතගත්තද සැමියෙකු නැති ලඳුනේ නෑයෙක් නෑකම නොකියන වීදි සරන ලඳුනේ ලඳුනේ තෙල් මල් ගෙන දෝත පුරා මුණි කුටියට පියමංවන ඔබේ දෑස දැක ගත්තෙමි සැඳෑ කලෙක ලඳුනේ ලඳුනේ
Rosaine_Doll Well-known member Jul 25, 2015 3,643 292 83 loneliness Sep 26, 2015 #255 නුඹ මට හමු නොවුණානම් මා නුඹට පෙම් නොකළානම් මා දමා නොයා ළඟ සිටියානම් මේ තරම් දුක නෑ
~Titi~ Well-known member Oct 17, 2011 14,339 1,449 113 Sep 26, 2015 #256 නෙතින් නෙත බලාලා හිතේ දුක නිවා අදින් පසු නිවේවී අපේ ඒ කතා රකින්නට සෙනේහේ හඬන්නට එපා නිමාවක් නොවේ මේ ඇරඹුමක් නිසා...~ Reactions: Malinga
නෙතින් නෙත බලාලා හිතේ දුක නිවා අදින් පසු නිවේවී අපේ ඒ කතා රකින්නට සෙනේහේ හඬන්නට එපා නිමාවක් නොවේ මේ ඇරඹුමක් නිසා...~
Malinga Well-known member Jul 20, 2006 61,301 1,013 113 Sep 26, 2015 #257 සිත සොයද්දි නුඹේ සුවඳ නුඹ ඈතට ගිහින් නෙතු සොයද්දි නුඹේ රුව ම නුඹ නොපෙනි ම ගිහින් දුක හිතෙද්දි මගේ හිතට කඳුළු නෙතට ඇවිදින් දඟකරන්නෙ අපේ මතක දිය කරන්න යලිත්
සිත සොයද්දි නුඹේ සුවඳ නුඹ ඈතට ගිහින් නෙතු සොයද්දි නුඹේ රුව ම නුඹ නොපෙනි ම ගිහින් දුක හිතෙද්දි මගේ හිතට කඳුළු නෙතට ඇවිදින් දඟකරන්නෙ අපේ මතක දිය කරන්න යලිත්
1118lakmalkumara Well-known member May 21, 2009 30,472 3,165 113 斯里蘭卡 Sep 26, 2015 #258 ela kattiya puluwannam ada re eliwenakan imu ottui bae
Rosaine_Doll Well-known member Jul 25, 2015 3,643 292 83 loneliness Sep 26, 2015 #259 තනි වුනු හින්දා මම ඉකි බින්දා සමුගත්දා මේ තරම් වේදනා දීලා අද සුබ පතලා හැර යන්නම් මා තවමත් මං ආදරේ ආදරේ හන්දා
තනි වුනු හින්දා මම ඉකි බින්දා සමුගත්දා මේ තරම් වේදනා දීලා අද සුබ පතලා හැර යන්නම් මා තවමත් මං ආදරේ ආදරේ හන්දා