නැන්ද මාම දෙන්නා....
එක බහක් නොදී ලත වෙන්නා
දෙන්න දෙපැත්තේ
තේ කූඩය පිටේ බැඳන්
නුඹ එනවා කන්ද උඩින්
මම දැක්කෙ හුඟ කලකට පස්සෙ ලෙච්චමී
මගෙ ලෙංගතුකමට ඉතිං
බොල්ගොඩ ගගට උඩින් දම්පාටයිනැත හරියන්නෙ ඔය කාරි
නැත හරියන්නෙ ඔය කාරි
මාගේ දේහේ රුව දොසක් ඇත්තෑ කිසි
මාගේ දේහේ රුව දොසක් ඇත්තෑ කිසි
රූපේ දෝසේ නැත කාරී වෙන්නේ නැත
රූපේ දෝසේ නැත කාරී වෙන්නේ නැත
රාජා කෙරේ ආලේ බෝ
බොල්ගොඩ ගගට උඩින් දම්පාටයි
අපි පෙමින් උන්නු ඒ කාලෙ
නුබ දුන්නු හීන ඒ පාටයි
ගග දියම හරිම බොරපාටයි ඒ
එපා සඳේ ඔබේ සිනා මේ රැයේ
පිපී දිලේ හිතේ යොවුන් ආදරේ
මල් මාවතේ
තරු සාදයේ
පාවේ කැළුම් ආදරේ
රඟහල දැන් ඇත අඩ අඳුරේ
අපි දෙදෙනා පෙම් පිලිසඳරේ
අන්න බලන් කුමරිය මනමේ
තනිවී ඇත හිම ගිරි අරණේ
නිලට නිලේ..
නිල් කැටේට කඩා හැලෙන ජල කඳකට
සීත සදන උල්පත ඔබය...
ඒ නිල් ජලකඳ මතුපිට අත්ලතබා හෙමි හෙමිහිට
තාල නඟන රළ පෙල ඔබය..
නොසිදෙන පෙම් උල්පත ඔබය...
බිඳෙනා පෙම් රළ පෙල ඔබය..
රතට රතේ පිපී වැනෙන නෙළාගන්න කියා කියන
නෙතු කඳුලැලි ඉනුවා
හිත දැවුණා
සාර සියක් තරු එලි නිවුණා
සඳ මැකුණා හිත දැවුණා සඳ මැකුණා
ඔබ ආයෙත් හිත මත රැඳුණා
නින්දා ප්‍රසන්සාව මිනිසාටමයි
නින්දා ප්‍රසන්සාව මිනිසාටමයි
සාදන්නෙ බිඳලන්නෙ දෛවේ තමයි
නින්දා ප්‍රසන්සාව මිනිසාටමයි
සන්සාර ගමනේදි මේ පොලෝ තලේ
කවදාද කවුරුන්ද බාදා කලේ
නින්දා ප්‍රසන්සාව මිනිසාටමයි
ඉවසීම නොමැතීව ඉක්මන් වුනේ
නින්ද නැති රැයේ සඳ කඳුළු මීදුමේ
හැංගිලා හඬන්නෙ ඇයිද ප්‍රථම ප්‍රේමයේ
තාරුකා දියේ ගිලේ නිල් එළිය නිවේ
වැහි බිංදු වැටේවී... රෝස පෙති කඩා හැලේ
ලක් වැසියන් කෙරෙහි නැමී
අරහත් මහ මිහිඳු හිමි
පෙව්වෙ උතුම් සදහම් මී
පුත නුඹටත් මම පොවමි එමී
ජාතිය රන් විමනක් වේ
ආගම මිණි පහනක් වේ
එය රැකගන්නට මෙලොවේ
සමත් වෙතොත් පුත නුඹ වේ
වලා තිරයෙන් එහා.. කොහේද ලොකයක්
සොයා ඇදෙන් පැතුම් බිඟුන් අපේම ලොකයක්..
අපේම ලොකයක්..
නිසල දෙනෙත සසල වන්න~
දෙතොල් සිනහවට නඟන්න..
මගේ සිතට දිරිය දෙන්න~
නදී තරංගා..
![]()