නන්දන සිහින ගගේ ප්‍රේම දියේ නාලා...මටත් හොරෙන් මගේ සිතෙන් ...බිදෙන් බිද ආදරය සොරා ගෙන .. මගේ සිතම ඔබ රැගෙන ගිහින්......
නිහඩ ගමනේ මේ තරම් දුර ඇවිද අපි එක වාගේ මිහිරි මතකේ සැරිසරා ඔබ නවාතැන් ගෙන දෑසේ බඹර නාදේ ඇසෙන මානේ ..
වසන් කරන්නට බෑ මට මගෙහිත අද පෙම් මල් පූදිනවා....
දෑස් අග පිපී දිලිසෙන
කඳුළු කැට වලට නොදැනෙන
හීනයක් වගේ ලස්සන... ආදරේ සොයා