Sinduwen Sinduwa II

ලං ලං වෙලා සිතින් මා
හොර රහසේ ගොළු වෙලා
දැන දැනත් අහීමි බැව් මා පෙම් කලා
මේ පාළු ගිම්හානේ තනිකමයි මගේ උරුමේ
වෙන් වෙන්න බෑ මට පෙම් කල නිසා
 

Malinga

Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    නුඹ මුසා අසාවී
    හොඳටෝ ම හඬාවී
    ඔය කඳුළු සිතාසී
    මගෙ හීන දවාවී
    මගෙ හීන දවාවී
     

    Rosaine_Doll

    Well-known member
  • Jul 25, 2015
    3,643
    292
    83
    loneliness
    වෙන් වෙන්න බැරි තරම් ඇයි මාව ළං කරන්
    ඔබ යන්න සමු අරන් හිතුවෙ ඇයි කියන්............
    හිත හදාගන්න බැරි වේවි දුක දරාගන්න බැරි වේවී
    ඔබ නැතිව ඉන්න බැරි වේවී ජීවිතයත් නිම වේවී
     

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    වාසනා ලොවක් ගෙනාව දිව්ය ලෝකෙ ඉඳල ආව කෙල්ලේ
    සුරූපි කෙල්ලේ
    වාසනා ලොවක් ගෙනාව දිව්ය ලෝකෙ ඉඳල ආව කෙල්ලේ
    සුරූපි කෙල්ලේ
    වේදනා ලොවින් මෙ මාව ගලවගත්ත සුරූපි කෙල්ලේ
    සුරූපි කෙල්ලේ...
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    ලියන ලියන හැම අකුරක් ගානේ
    හිතෙන හිතෙන හැමසැරයක් ගානේ
    දකින දකින හැමතැනක ම වාගේ
    ඔබට ආදරේ බව මට දැනුනේ
     

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    නිල් තරුවී ඔබ තරම්
    නෙත් කිරනින් මා දවා
    දෑත පැතු ලමැදේ හොවා
    හුයකින් වෙලා මා වෙලා
    නව අරුණෝදේ මට මැවුවා වු
    ඔබ ආදරයේ දෙව් දු තමා...
     

    Rosaine_Doll

    Well-known member
  • Jul 25, 2015
    3,643
    292
    83
    loneliness
    මගේ නොපෙනෙන ආදරේ
    පෙනෙන දුරකට එන්නෙපා
    දුටුනමුත් මගේ ආදරේ
    දුටුව බව හඟවනු එපා
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    ලංවී ඉන්නට පෙරුම් පෙරූ දින
    පැතූ පැතුම් සුසුමක තබමින්
    සමුගෙන යන්නට පාර සොයනව ද
    ඔබේ දයාබර දෑස තුළින්
     

    Rosaine_Doll

    Well-known member
  • Jul 25, 2015
    3,643
    292
    83
    loneliness
    නැතිද මා කෙරේ අද ඔබගේ ආදරේ
    කඳුළු ඇස් දෙකේ තව අඩු නොවේ මගේ
    ඔය තරමට පෙම්කල කිසිවෙක් නොමැති මේ භවේ
    වරද මගෙද රත්තරනේ කියනවද මගේ
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    ගීතයකි සොඳුරිය ඔබෙ සිහින් කෙඳිරිය
    හදවතෙහි ඇඳිරිය ඔබගෙන් මැකෙයි මිහිරි..
     

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    රුවට රුවේ සකුරා ඉවුරේ
    හිම වැටෙනා සුදු කන්ද දිගේ
    පාසල් යන සුදු කුමාරි...
     

    Rosaine_Doll

    Well-known member
  • Jul 25, 2015
    3,643
    292
    83
    loneliness
    රැලි ඇවිත් වැව් දියට වැවේ සැගවී ගියා
    සඳ ඇවිත් ගඟ දියට ගෙඟ් දිය වී ගියා
    මල ඇවිත් නටු අගට වැලෙන් ගිලිහී ගියා
    නුඹ ඇවිත් මගෙ කුසට මටත් නොකියා ගියා
     
    • Like
    Reactions: dj knight

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    යලි සමරන්නට දෑස වසාගෙන
    අතීතයක් මට මතක නැතේ
    ඔබ සමුගත් දින දෑත බදාගෙන
    හැඬුවා පමණක් මතක ....
     

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    කල්ප කාලයක්‌ පුරා සංසාර චාරිකා
    හීනයක්‌ වගෙ මා ගාව පායලා
    දෑසේ නෑවෙනා මදහාසේ කාරණා
    ඉනාවක්‌ ගෙනා ඒ මුවේ මල් සිනා...
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    නැති ද මා කෙරේ අද ඔබගෙ ආදරේ
    කඳුළු ඇස් දෙකේ තව අඩු නොවේ මගේ
    ඔයතරමට පෙම් කළ කිසිවෙක් නොමැති මේ භවේ
    වරද මගෙ ද රත්තරනේ කියනව ද මගේ
     
    • Like
    Reactions: dj knight

    Rosaine_Doll

    Well-known member
  • Jul 25, 2015
    3,643
    292
    83
    loneliness
    සායම් කිරිල්ලි කොහේ ගිහින්දෝ
    මාදං කැලැවෙ මුවා උනාදෝ
    මල්දම් බදින්නම් පෙම් ගී ගයන්නම්
    ආදරෙයි ආදරෙයි මං
    හුරතල් විදින්නම් තුරුලේ නිදන්නම්
    ආදරෙයි ආදරෙයි මං....