Sinduwen Sinduwa II

rcccc

Member
Aug 19, 2011
50,117
2,571
0
36
-Goodbye-
රම්බරි... රම්බරි... රම්බරි... [remix version 1]

රම්බරි කියපන් උඹෙ නොම්බරේ:rolleyes:
තන්දුරි කමුද නොදා බරබරේ:P
වාකරෙ කවුද ඉන්නෙ ජරමරේ:baffled:
අම්පාරෙ මල්ලි නිදිද කාමරේ:oo: (ව
රත්තරන් ප්‍රාර්තනා ඈත සුන් වී ගියා
ආදරේ චාරිකා නිම උනා නෙත් තෙමා
ආයෙ කවදා දකිම්දෝ ඔබේ පෙම්...


රොන් පොදක් වෙන්නම්
හිනැහෙන මල් මිටක් මැද්දේ....,
රන් පතක් වෙන්නම්
දිදුලන විල් තෙරක් මැද්දේ....~
දෑසේ ඔය රුව මැවිලා
නෑ ළඟ සැනසුම රැඳිලා
කාලය හෙමිහිට ගෙවිලා
යයි තව අපි දුර ඇදිලා
හදවත ගැහෙනා ගැහෙනා මො...

http://www.elakiri.com//www.pinterest.com/pin/create/extension/
 

rcccc

Member
Aug 19, 2011
50,117
2,571
0
36
-Goodbye-
දගලන්න බෑ ඉස්සර වගේ ඉවසන්න බෑ මේ කරදරේ
මට ඉන්න බෑ පබයෙක් වගේ හැරයන්න බෑ.හිතටයි වදේ තනිවෙන්න බෑ සැකයයි ඇගේ
සෙට් වෙන්න බෑ වෙනදා වගේ හමුවෙන්න බෑ මිතුරියො මගේ
මට දැනෙනවා බැන්දම රගේ
ඔබෙ ආලේ නිසා ඔබ මා සිර කලා
මගේ හැගුමන් ඔබ යටපත් කලා
නිතර කීකරු වෙලා ඉන්න ට්‍රයි කලා
ඒත් බැන්දම දුක මට තේරුනා
නිලම්බරේ සුදු පරවි රෑන් යන දිනක් උදා වේවා
දොරින් දොරට හසරලරැලි තෙරපෙන කලක් උදා වේවා...
 

dj knight

Active member
  • Jan 19, 2013
    983
    59
    28
    lassana as deka laga
    වෙඩි උන්ඩෙට පපුව දෙන්න මමනම් නෑ බය
    ජීවිතයට වැඩිය වටී මට මගේ රට දැය
    මට සතුරුව එන සේනා සහමුලින් නසා දානා
    එඩිතර මම ලය පානා මම වගේනේ කඝවේනා

    මේ ලන්කාබිම පමනයි මගේ එක උරුමේ
    එය විපතට හෙලන උන්ට පලදෙයි කරුමේ
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    මගේ ඇස් දෙකෙන් ගැලූ දුකින්
    නිමා වුණේ නෑ සිතේ සුසුම්
    මැවෙයි රෑ දිවා නුඹෙ දසුන්
    රිදෙන්නේ සිතයි නුඹෙ නමි....
     
    Last edited:

    ~Titi~

    Well-known member
  • Oct 17, 2011
    14,339
    1,449
    113
    ගොඩක් වෙලා ගිහින් edit කරන්න ඔට්ටු නෑ:frown:
    Ara kellsupun thama me okkotaka mula. :baffled: :rofl: ara "ව" yannak dala penunewath na eka :baffled:

    මිහිරැති වසන්ත කාලේ
    කිම ඔබ මෙතෙක් නොආවේ
    ගිම්හානයේ ගිලන්වී
    තනිවී වේදනාවේ........,

    සිතුවිලි සිතුම් සඳැල්ලේ
    ලතවෙයි රැඳී නිදැල්ලේ
    මිහිරක් කොහෙද ඇත්තේ
    කිව මැන මටත් වසන්තේ.....~
     
    Last edited:

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    Ara kellsupun thama me okkotaka mula. :baffled: :rofl: ara "ව" yannak dala penunewath na eka :baffled:

    මිහිරැති වසන්ත කාලේ
    කිම ඔබ මෙතෙක් නොආවේ
    ගිම්හානයේ ගිලන්වී
    තනිවී වේදනාවේ........,

    සිතුවිලි සිතුම් සඳැල්ලේ
    ලතවෙයි රැඳී නිදැල්ලේ
    මිහිරක් කොහෙද ඇත්තේ
    කිව මැන මටත් වසන්තේ.....~

    තරු කැට වැහි වහිනා වස්සානයේ
    ඔය ඇස්වල දිස්නය දැකලා
    මෙතුවක් කල් නිහඬව උන් හදවත මගේ
    ගැහෙනා හඬ යළි මට දැ...
     
    Last edited:

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    දැකගන්න ආසයි සිනහා ඔබේ
    මා ඒ නිසාමයි ආවේ මෙසේ
    ඇයි පෙම් සිනාවෝ සඟවා ගියේ
    පිළිගන්න හැකිදෝ මගෙ ආදරේ
    පිළිගන්නවා දෝ මගෙ ආදරේ
     

    dj knight

    Active member
  • Jan 19, 2013
    983
    59
    28
    lassana as deka laga
    Ara kellsupun thama me okkotaka mula. :baffled: :rofl: ara "ව" yannak dala penunewath na eka :baffled:

    මිහිරැති වසන්ත කාලේ
    කිම ඔබ මෙතෙක් නොආවේ
    ගිම්හානයේ ගිලන්වී
    තනිවී වේදනාවේ........,

    සිතුවිලි සිතුම් සඳැල්ලේ
    ලතවෙයි රැඳී නිදැල්ලේ
    මිහිරක් කොහෙද ඇත්තේ
    කිව මැන මටත් වසන්තේ.....~


    titi oyage avatare korian ekekda oka mokakda film ekakda kiyannako loku image ekak dannako
     

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    දැකගන්න ආසයි සිනහා ඔබේ
    මා ඒ නිසාමයි ආවේ මෙසේ
    ඇයි පෙම් සිනාවෝ සඟවා ගියේ
    පිළිගන්න හැකිදෝ මගෙ ආදරේ
    පිළිගන්නවා දෝ මගෙ ආදරේ
    රණ බිම මැරුනේ සිංහලයෙක් නම්
    පපුවේ වෙඩි සලකුන ඇත්තේ
    සතුරට ලයදී මිස මැරුනේ නැහැ
    ලේ පැල්ලම් නෑ පිට පැත්තේ

    පෝස්ට් මකන්න ඔට්ටු නෑ:dull:
     

    kellsupun

    Member
    Feb 12, 2010
    61,910
    3,299
    0
    Disce aut Discede
    තනි වෙන්නට මගේ ලොවේ
    පුරුදු පාළුවෙන්
    රෑගෙන යන්න සොදුරියෙ ඔබෙ
    සුවද මා ලගින්
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    නුග සෙවනක් සේ ඔබට සෙවන සදන්නම් ලඳුනි
    මද පවනක් සේ ඔබට සිසිල සදන්නම් ලඳුනි

    ගංඟාවකි මා සුනිමල පවසට ඉන් පැන් ලබන්න
    මල් සුවඳකි මා මනකල් ඒ සුවඳින් සුවඳ වන්න
     
    Last edited:

    ~Titi~

    Well-known member
  • Oct 17, 2011
    14,339
    1,449
    113
    :rofl::rofl::P mn newie dala thibbe dasun :oo: :frown: :lol:
    Ane samawenna hayyo podi athweradeemak :rofl:wela wage mata:baffled::lol:;):love:

    නුඹ ඇවිත් යන්න
    පාලුවට ගිය හිත පුරා
    හුරු පුරුදු සුවදින්
    මගේ වන්නට නොහැකිනම්
    ආයෙත් නුඹ ඇවිත් යන්න....~
     
    Last edited:

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    Originally Posted by Malinga
    නුග සෙවනක් සේ ඔබට සෙවන සදන්නම් ලඳුනි
    මද පවනක් සේ ඔබට සිසිල සදන්නම් ලඳුනි

    ගංඟාවකි මා සුනිමල පවසට ඉන් පැන් ලබන්න
    මල් සුවඳකි මා මනකල් ඒ සුවඳින් සුවඳ වන්න
    [
    නිල් කඳු මිටියාවත පමණයි
    මගේ දෑසේ ‍රැඳිලා ඇත්තේ
    ඈතට ඈතට ගිය සිත
    කොයිබද නැහැ...
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    හරි ලස්සන කවි ලියන්න කොහොම ද දන්නේ
    කවුරුන් දෝ ළමිස්සියේ කියලා දුන්නේ

    නුඹේ කිවිය හිත අස්සේ සියුම් තැන් සොයා
    හිමි හිමිහිට ආදරයේ ලැඟුම් යදින....
     
    Last edited:

    1118lakmalkumara

    Well-known member
  • May 21, 2009
    30,472
    3,165
    113
    斯里蘭卡

    hi_80_anim_gif.gif
     

    1118lakmalkumara

    Well-known member
  • May 21, 2009
    30,472
    3,165
    113
    斯里蘭卡
    නොදැක ඉන්න බෑ මටනම් මගෙ ආදරී
    නොලැබ ඉන්න බෑ තවනම් ඔබෙ ආදරී
    නොසිත ඉන්න බෑ මටනම් කිසිදා ළඳේ
    නොවිඳ ඉන්න බෑ ඔබෙ ආදරේ