Sinduwen Sinduwa II

kellsupun

Member
Feb 12, 2010
61,910
3,299
0
Disce aut Discede
නින්ද නැති රැයේ
සඳ කඳුළු මීදුමේ
හැංගිලා හඬන්නෙ
ඇයිද ප්‍රථම ප්‍රේමයේ
 

Malinga

Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    යස තාලෙට පාද තබාලා
    රස බැල්මෙන් ඔමරි කරාලා
    ඔරවා හොරැහින් ඉඟිපාලා
    යනව ද ඔබ සිත රවටාලා




    hondin innawa aiya
    aiya aiya keenawa
    aiya wenna athi kiyala hithuna nisa harida :)

    ඒකට කමක් නෑ. :)

    මෙතන ඉන්න හැමෝට ම වගේ අයිය තමයි වෙන්නෙ. ඒ තරම් නාකියි. අයිය හෝ අන්කල් මිසක් මල්ලිනම් වෙන්න කොහ‍ොමවත් විදියක් නෑ :lol::lol:
     

    D@sun

    Well-known member
  • Oct 25, 2011
    7,652
    662
    113
    Somewhere I Belong ... !
    dan hari vagene?


    කවියක් වී තොල් පෙති මත මුමුණන්න
    හෙමි හෙමිහිට ඔබ මගෙ තුරුලට එන්න
    දසුනක් වි නිදිබර නෙත් ඇහැරන්න
    සඳසාවී ඔබ හද කුටියට එන්න


    නුහුරු නෙතු දැල් ඉරා සිතක සිතුවම් වෙලා...
    මා පාරනා තරම් ආදරේ හැගුම් රහසේ...
    නාදුනන ආදරේ සෙනෙහෙ ලියකම් මවා...
    මං මුලා වූ තරම් ආදරේ හැඟුම් අහසේ...

    සිහින මානස විලේ ගිලුණු ඉඳුවර කැකුලේ..
    මං දුරක වී බලා... :dull: හිදිමි පිපෙන තුරා....
    පෙති මත අතුරා සෙනෙහසක රටා.. මම මං මුලා වෙලා:love:....



    https://soundcloud.com/dasunamadoru/nuhuru-nethudal-era-raini-charuka-ruwan-hettiarachchi


     

    D@sun

    Well-known member
  • Oct 25, 2011
    7,652
    662
    113
    Somewhere I Belong ... !
    නින්ද නැති රැයේ
    සඳ කඳුළු මීදුමේ
    හැංගිලා හඬන්නෙ
    ඇයිද ප්‍රථම ප්‍රේමයේ

    යස තාලෙට පාද තබාලා
    රස බැල්මෙන් ඔමරි කරාලා
    ඔරවා හොරැහින් ඉඟිපාලා
    යනව ද ඔබ සිත රවටාලා

    :growl:
     

    ~Titi~

    Well-known member
  • Oct 17, 2011
    14,339
    1,449
    113
    ලස්සන ලෝකයේ…
    මට හිමි ආදරේ....
    සොයමී ජීවිතේ.....
    පාලු මකා.....~
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    Hari yanawa wage penunata ayemath awul yanawa neda :baffled::baffled::lol:

    ow ow awulnum hamavelema yanava wage :D


    කවිසිතට මුමුණනා ඔබේ නෙත් රන් කථා
    ආදරය ලැයැවුනා ගීතයක් මෙන් සදා
    ප්‍රේමයේ ගීතයේ මිහිර රස පෑදුවේ
    මමයි ඒ උත්පලා ඔබේ හිත සසලනා
     

    D@sun

    Well-known member
  • Oct 25, 2011
    7,652
    662
    113
    Somewhere I Belong ... !
    ලස්සන ලෝකයේ…
    මට හිමි ආදරේ....
    සොයමී ජීවිතේ.....
    පාලු මකා.....~

    :nerd: ...

    කවුළු පියන් පත් වහන්න
    සදළු තලාවේ..
    නුඹ දුරයි නෙතට මා සිටිනා
    ලවැලි තලාවේ..

    විලක දුරක මල් පිපුනට අපට නොවේමයි
    ඔරැ පාරැ ඇවිත් බලා යාවී විල් දිය ගැඹුරැයි
    මල් සුවඳ උරා ඇදී යන්නෙ බඹරැන් කෝමැයි
    සඳළුතලාවට පැල්පත දුර නම් බෝ....


    https://soundcloud.com/dasunamadoru/kawulu-piyanpath-kasun-kalhara:love:
     
    Last edited:

    D@sun

    Well-known member
  • Oct 25, 2011
    7,652
    662
    113
    Somewhere I Belong ... !
    ow ow awulnum hamavelema yanava wage :D


    කවිසිතට මුමුණනා ඔබේ නෙත් රන් කථා
    ආදරය ලැයැවුනා ගීතයක් මෙන් සදා
    ප්‍රේමයේ ගීතයේ මිහිර රස පෑදුවේ
    මමයි ඒ උත්පලා ඔබේ හිත සසලනා

    c876cb749246766c78a82c9f281a43b2_11441.gif
    බොලා එක්ක බෑ... මන් යනවා.. net slow :oo:
     

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    බිඳුවක් ඉවසා අහන්න හිතවත
    ඈ මගෙ පෙම්වතියයි
    කිසිදා නොලැබෙන පෙමක් පතාගෙන
    ඇය රිදවණු වැරදී...
     

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    ගයා ගීතයන් ගමේ වෙල් එලියේ
    දුව පැන ඇවිදලා සෙල්ලම් කලේ
    ඈ සමගින් එදා ඒ මා තමා
    අද නැතුවා ‍වගේ ඈ මේ ගමේ...
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    නුඹට සිත ආදරේ හින්දා
    නොහැඟුනේ ප්‍රේම සැක සංකා
    මට ම හංඟා මසිත බින්ඳා
    නොහැඬුවේ පිරිමියෙක් හින්දා
     

    1118lakmalkumara

    Well-known member
  • May 21, 2009
    30,470
    3,162
    113
    斯里蘭卡
    දඟකාර හැඩකාර
    ඔබේ කම්මුල් වලට වඩා
    මල් පෙති සිනිඳු නෑ
    කියා මම දන්නවා
    ඔබේ මිණි නිල් දෑස වසා
    මගේ සිත උමතු කලා
    කියා ඔබ දන්නවා..//
     

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    වරා මලේ ඔය ලෙන්ගතු ලස්සන දැක්කාම
    ඔයා දිහා බලන් නැතුව ඉන්නද මම කොහොම
    සුවඳ සොයා රිදවන් නෑ සත්තයි කිසිදාක...
     

    1118lakmalkumara

    Well-known member
  • May 21, 2009
    30,470
    3,162
    113
    斯里蘭卡
    කදුපාර ඈත අයිනේ
    සද රෑක ඈ සිනාසේ
    වේදනා සිතාරයේ
    ඒ ගීත රාවේ ඈසේවා
    ජීවිතේ පුරා...

    යාලුවී දෙවටේ එදා
    කී කතා අසා...
    පාළුවී හෑඩුවා සදා
    මාරුතේ පවා...

    කදුපාර ඈත......

    ගං ඉමේ මාදං කෑලේ
    පාසෑලේ පුරා...
    මා සොයා ආවා වගේ
    වෙන්වෙලා ගියා...

    කදුපාර ඈත......


    :love:
     

    1118lakmalkumara

    Well-known member
  • May 21, 2009
    30,470
    3,162
    113
    斯里蘭卡
    වරදක් කළත් සිතකින් නොවේ
    රිදවන්නෙ පළිගන්නෙ ඇයි
    ඔබ මෙන් ඇයත් ඇය මෙන් ඔබත්
    මට මාගෙ ඇස්දෙක වගෙයි