Sinduwen Sinduwa II

Dineth1990

Well-known member
  • Apr 30, 2014
    756
    249
    63
    යස ඉසුරු පිරුනු තැනා...
    සිරි දෙව්දූ සිටින තැනා..
    ලඟම ඇතේ දුරක නැතේ...
    අපි යන්නේ ඒ පාරේ....
     

    kellsupun

    Member
    Feb 12, 2010
    61,910
    3,299
    0
    Disce aut Discede
    රන් මලක් ලෙස දෙව් බඹුන්
    දෝතින් පිදූ මේ පින් බිමේ
    පස් පිඞක් ගිලිහී නොයන්නට
    රන් වැටක් ඇත සිව් කොනේ
     

    LittleCobra

    Member
    Sep 25, 2015
    4,357
    142
    0
    එහෙමද ආස​?
    නිල් නුවන් පියවිලා ‍රැක ගන දුරේ...
    නිදි ලොවේ මා සොයා එන්න දේවු ලියේ...
    හදවතෙ ‍රැදි ගත ලගින් හිදි ...
    අවදි නොවි ඉන්නම් මා යහන් තලවේ
     

    DAMER

    Member
    Aug 14, 2008
    16,090
    1,008
    0
    35
    Ҝingdom oғ Ðragonzland
    ස්සන අඹ ගසක් සොයාලා~
    ලස්සන කූඩුවක් තනාලා..
    ලස්සන කිරිල්ලී මෙ මාගේ~
    ආවේ එක්ක යන්න මන්..
    smiley-next.gif

     

    LittleCobra

    Member
    Sep 25, 2015
    4,357
    142
    0
    එහෙමද ආස​?
    කෙසේ කියන්නද ඔබ මා අත හැර
    ඉවත ගියා කියලා
    මගේ මුවින් මා ලොවට කියා ඇත
    ඔබ ගුණවත් කියලා…
    කිසිවකු කිසිවිට අදහන්නේ නැත
    ඔබ වැරදිය කියලා
    ලොව මට එරෙහිව දොස් පවරනු ඇත
    මා වැරදි..........
     

    Elysium

    Well-known member
  • Sep 18, 2007
    21,317
    870
    113
    Horizon!
    දන්නවද මේ ඇස් හඬන්නේ ඇයි කියලා
    ඔයාව මට ආයේ ලැබෙන්නේ නැති හින්දා
    හමුවෙන්නට හීනයක්ද මට ආයේ ඔයා
    අරන් යන්න මගේ හුස්ම ඔයා ඇවිල්ලා
    ඔයා ඇ...........
     

    Dineth1990

    Well-known member
  • Apr 30, 2014
    756
    249
    63
    රඹුමම කඳුලක් වෙලා.... මා... බලා ඉද්දී ඒ දිහා
    ආ... දුරත් දුර වැඩි නිසා අවසානයට පෙර ඈ ගි
    යා
     

    Rosaine_Doll

    Well-known member
  • Jul 25, 2015
    3,643
    292
    83
    loneliness
    යලිත් ඔබව හිමිනැති නම් මගේ සෙනෙහේ අඩුනම්
    නැවත ඔබ හා සසරේ මතුදා එක්වෙන්න දින ගනිනා
    මගේ හිත සොයා දවසක ඔයා යලි එන්න නෑ ත


    yayannen sindu iwaraiy :(
     

    LittleCobra

    Member
    Sep 25, 2015
    4,357
    142
    0
    එහෙමද ආස​?
    රුවක් ඇදෙනවා කවුදෝ එනවා
    මීවිත ඇතිරිය දෑස වසනවා
    හද පොදි බැදි රුව දියකර පා කර
    ඔබේ ලොවට මා..මොහොතින් එනවා.
     

    kellsupun

    Member
    Feb 12, 2010
    61,910
    3,299
    0
    Disce aut Discede
    වේදනා සිහින ලෝකයක් නොවේ
    සුවඳ රෝස යායකයි සිතේ
    සතුට ආදරේ නේද මේ වසන්තයේ
    සුන්දරයි නැවුම් අපේ සෙනේ
     

    Rosaine_Doll

    Well-known member
  • Jul 25, 2015
    3,643
    292
    83
    loneliness
    නිහඩ මාවතේ
    පාලු නිවහනේ
    අවිහිංසක යුවතී ..
    නොසිතු ලෙස මගේ මුළු දිවියම
    ඔබ රුව තුල සගවා
    එහි සිරගත ක.....
     

    kellsupun

    Member
    Feb 12, 2010
    61,910
    3,299
    0
    Disce aut Discede
    කතා කරන කඳුළු වලට සමා කරන්න
    ඔබ කල පව් බොහොම වැඩි තරහ නොවන්න
    සන්සරේදී කවද හෝ යලි හමු වන්න
    මටනම් බෑ කවදාවත් එහෙම හිතන්න
     

    Rosaine_Doll

    Well-known member
  • Jul 25, 2015
    3,643
    292
    83
    loneliness
    නොදැක ඉන්න බෑ මට නම්
    මගෙ ආදරී
    නොලැබ ඉන්න බෑ තව නම්
    ඔබෙ ආදරේ
    නොසිත ඉන්න බෑ මට නම්
    කිසිදා ළඳේ
    නොවිඳ ඉන්න බෑ ඔබෙ ආ....
     

    kellsupun

    Member
    Feb 12, 2010
    61,910
    3,299
    0
    Disce aut Discede
    දිලීප පොඩි පුතු සනීපයට නිදි
    මවගේ උකුල් යහනේ
    කුමාරයාණෙනි මගේ කිරුල හිමි
    ජීවන රජ දහනේ
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    නමක් සොයමි මගෙ ආදරි අමතන්න
    ඉඩක් සොයමි ඇගෙ සුදුවත දැකගන්න
    හදක් දවන මේ දුක බෑ වාවන්න
    මඟක් සොයමි ඔබ ළඟට ම .....
     
    Last edited:

    Rosaine_Doll

    Well-known member
  • Jul 25, 2015
    3,643
    292
    83
    loneliness
    මා දෙනෙත් පියවිලා
    මා සුසුම් සිරවෙලා.....
    යන තුරා දිවි මගේ
    ඔබ පමණයි සිහිනේ ස....