රෑ... ඈ... ඈ ... හිනෙන් ඔබ ළග මා සැනසෙනවා
මා... ආ... ආ... සැබෑවෙන් ඔබ ගැන සිත ලතවෙනවා….
මේ බැදුනු සෙනේ…… කෙදිනද මා පවසන්නේ….
ආදරිය කියා…… කෙලෙසද මා අමතන්නේ
අපේ ලොවේ…. කෙදිනද අප තනිවන්නේ….
මා... ආ... ආ... සැබෑවෙන් ඔබ ගැන සිත ලතවෙනවා….
මේ බැදුනු සෙනේ…… කෙදිනද මා පවසන්නේ….
ආදරිය කියා…… කෙලෙසද මා අමතන්නේ
අපේ ලොවේ…. කෙදිනද අප තනිවන්නේ….
..


